සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අප්‍රේල්, 2017

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද ඉන්දියාවට..

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සදහා අද (25) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාල අාරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නඩුවක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිට නෑ, හිටපු ක්‍රිකට් නායක ඩිල්ෂාන්ට වරෙන්තු..

නඩුවක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක, තිලකරත්න ඩිල්ෂාන් අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ඊයේ (24) වරෙන්තු නිකුත් කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බෙන්තොටදී බස් රථයක් හා ලොරියක් මුහුණට මුහුණ ගැටී 15 කට තුවාල

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ බෙන්තොටදී අද (25) උදෑසන බස් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීම නිසා 15 දෙනෙකු තුවාල ලබා අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අග්‍රාමාත්‍යවරයා සමග කළ සාකච්ඡා සාර්ථකයි, ඛනිජ තෙල් සේවක වර්ජනය අවසන්, ඉන්ධන බෙදා හැරීම යළි අැරඹේ..

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊයේ (24) සවස පැවති සාකච්ඡාවෙන් ඛණිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති එකමුතුව විසින් අාරම්භ කරන ලද වර්ජනය අත්හිටුවන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටීම, ජපාන විශේෂඥ කණ්ඩායමේ වාර්තාව ජනාධිපතිවරයාට..

මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා මෙරටට පැමිණ ජපාන විශේෂඥ කණ්ඩායමේ වාර්තාව ජනාධිපතිවරයා වෙත භාර දී අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිල සංචාරයක් සදහා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ හෙට ඉන්දියාවට..

නිල සංචාරයක් සදහා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (25) ඉන්දියාවට පිටත්වීමට නියමිතව අැති බව අග්‍රමාත්‍ය කාර්යාල අාරංචි මාර්ග සඳහන් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කසළ ගැටළුව විසදීමටවත් වත්මන් රජයට නිසි වැඩපිළිවෙළක් නෑ – සමාජවාදී ජනතා පෙරමුණ

රටට බලපා අැති කසළ ගැටළුව සම්බන්ධයෙන් විසදුම් ලබා දීම සදහා නිසි වැඩපිළිවෙළක් අාරම්භ කරන බව අාණ්ඩුව විසින් පවසා සිටියද මේ දක්වා ඒ අාකරයේ කිසිදු වැඩසටහනක් අාරම්භ කර නොමැති බව සමාජවාදී ජනතා පෙරමුණ පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බදු දෙන මුවාවෙන් වරාය සම්පත් විදේශයන්ට විකිණීමට උත්සාහ කරන පාලකයින් දේශද්‍රෝහීනුයි.. – වරාය රැකගැනීමේ වෘත්තීය සමිති පෙරමුණ

බදු දෙන මුවාවෙන් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීමට උත්සාහ කරන පාලකයින් දේශද්‍රෝහින් බව වරාය රැකගැනීමේ වෘත්තීය සමිති පෙරමුණ අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පක්ෂ නායකත්වය කවුරු දැරුවත් පාක්ෂිකයින් ශ්‍රි.ල.නි.ප.ය සමග එක්විය යුතුයි – අමාත්‍ය මහින්ද අමරවීර

ශ්‍රි ලංකා නිදහස් පක්ෂ නායකත්වය කවුරුන් විසින් දැරුව ද පාක්ෂිකයින් නිදහස් පක්ෂය සමඟ එක්විය යුතු යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අලුතින් දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ සම්මුඛ සාකච්ඡා මේ සතියෙන් අවසන්…

දේශපාලන පක්ෂ අලුතින් ලියාපදිංචි කිරීමේ සම්මුඛ සාකච්ඡා මෙම සතිය තුළ අවසන් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසම සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 5 of 18  « First  ... « 3  4  5  6  7 » ...  Last » 

 

අප්‍රේල් 2017
M T W T F S S
« මාර්තු   මැයි »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට