සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි, 2017

විසදුම් ලැබුණු සැනින් වර්ජනය අවසන් කරන බව තැපැල් වෘත්තිය සමිති පවසති..

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සෑහීමකට පත්විය හැකි විසඳුමක් ලැබුණහොත් වර්ජන ක්‍රියාමාර්ගය වහා අවසන් කිරීමට සූදානමින් සිටින බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දඩ ගෙවන්න සතියක සහන කාලයක් …

රථ වාහන වැරදි සම්බන්ධයෙන් දඩ පත්‍රිකා ගෙවීමට සතියක සහන කාලයක් ලබාදීමට තීරණය කර කළ බව ශ්‍රි ලංකා පොලීසිය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අත්තනෝමතිකව බෞද්ධයින්ට සහ බෞද්ධ සිද්ධස්ථානයන්හි ක්‍රියාකාරිත්වයට අතපෙවීම වහා නවත්වන්න – බොදු බල සේනාවෙන් ඉල්ලීමක්..

මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ සංස්කෘතික ත්‍රිකෝණය වහාම ජනාධිපතිවරයා හෝ බුද්ධ ශාසන, සංස්කෘතික යන අමාත්‍යංශ හෝ වෙනත් වගකිව යුතු අමාත්‍යවරයෙකු යටතට වහාම පවරාගත යුතු බව බොදු බල සේනා සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” ගැන රජයේ ස්ථාවරය පිළිගන්න බෑ, යළි වර්ජනයක් ගැන අවසන් තීරණය අදයි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙනුත් රතු එළියක්..

අඛණ්ඩ වැඩ වර්ජනයක් කරා යාම සම්බන්ධයෙන් අද (29) රැස්වන මධ්‍යම කාරක සභාවේදී අවසන් තීන්දුවක් ගැනීමට නියමිතව අැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පුද්ගලික රෝහල ලබන 15 දා රජයට..

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පුද්ගලික රෝහල රජයට පැවරීම ලබන ජූලි මස 15 වැනිදා සිදු කරන බව එම රෝහල් අාරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උමා ඔය ව්‍යාපෘතියට එරෙහි විරෝධතාවය, උඩරට දුම්රිය ගමන් අැණහිටියි..

උමා ඔය ව්‍යාපෘතිය තුළින් දැඩි පාරිසරික විනාශයක් සිදුවන බව පවසමින් අදාළ ව්‍යපෘතියට විරෝධය පළකරමින් උමා ඔය ජල ව්‍යාපෘතියේ විනාශයට විරුද්ධ ජනතා ව්‍යාපාරය විසින් ඊයේ (28) බණ්‌ඩාරවෙල නගරයේ දී දැවැන්ත විරෝධතාවක්‌ පැවැත්විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අගෝස්තු 04 ට පෙර විසදුම් නොදුන්නොත් වර්ජනයක්, ලංකා විදුලි සේවක සංගමයෙන් රතු එළියක්..

ඉතා නුදුරේදීම වැඩවර්ජනයකට අවතීර්ණ වන බව ලංකා විදුලි සේවක සංගමයේ අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඩෙංගු මර්දනයට පෞද්ගලිකවම කටයුතු කරන්න – ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්…

මේ වන විට දිවයින පුරා ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු උණ වසංගත තත්ත්වය පාලනය කිරීම සදහා නිශ්චිත විද්‍යාත්මක වැඩපිළිවෙලක අවශ්‍යතාව මෙන්ම පෞද්ගලිකව තම නිවාස, පරිශ්‍ර හා ආයතන පවිත්‍රතාව පිළිබඳ වගකීම සෑම පුරවැසියෙකු විසින්ම දැරිය යුතු බවත් එය ඩෙංගු මර්දනයේ ප්‍රමුඛතාවය දිය යුතුම කරුණ බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උමා ඔය ව්‍යාපෘතියට එරෙහිව බණ්ඩාරවෙල උණුසුම්..නගරයේ ගමනාගමන කටයුතු අැණ හිටියි.

උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් හේතුවෙන් ඒ අවට නිවාස වලට සිදුවන දැඩි හානිය සම්බන්ධයෙන් රජය නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බව සදහන් කරමින් බණ්ඩාරවෙල නගරයේ කඩ සාප්පු වසා දමා විරෝධතාවයක් ආරම්භ කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යහපාලන සළුපිළි දිනෙන් දින උනා දමන අාණ්ඩුව, ජනතා අැසට වැලි ගසමින් බලය බෙදීමේ උත්සාහයක – ජාතික සංවිධාන එකමුතුව

ඉදිරියේ දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු,පළාත් සභා සහ පළාත් පාලන මැති අැමතිවරුන් කැදවා නව අාණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කරුණු විමසීමට ජනාධිපති මෙෙත්‍රිපාල සිරිසේන මහතා විසින් කටයුතු කරනු අැතැයි ජාතික සංවිධාන එකමුතුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 2 of 25 « 1  2  3  4  5 » ...  Last » 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට