සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු, 2017

එළඹෙන ඔක්තොම්බරයේ දි සයිටම් ආයතනයට සිසුන් 300ක් ගන්නවා – වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු.

සයිටම් වෛද්‍ය ආයතනයට එරෙහිව කවුරුන් කුමන ප්‍රකාශ සිදු කළ ද එළඹෙන ඔක්‌තෝබර් මාසයේ දී තවත් සිසුන් තුන්සිය දෙනකු (300) ආයතනයට බඳවා ගන්නා බව එහි සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පක්ෂ තීරණයට පිටු පෑ උතුරු පළාත් සභා ඇමතිවරයාගේ පක්ෂ සමාජිකත්වය අත්අහිටුවයි…

පක්ෂ තීරණයට විරුද්ධව කටයුතු කරමින් උතුරු පළාත් සභා ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව වෙත සහයෝගය පළ කළ උතුරු පළාත් ප‍්‍රවාහන හා ධීවර කටයුතු අමාත්‍ය පි.ඩෙනිශ්වරන්ගේ පක්ෂ සාමාජිකත්වය මාස හයක කාලයකට අත්හිටුවීමට ටෙලෝ පක්ෂය තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික සම්පත් විකිණිමට විරුද්ධයි – අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි..

තමන් කිසිම විටෙක දේශීය සම්පත් විකිණීම අනුමත නොකරන බව අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මන්නාරම, සුළං බලාගාර නිසා සංචාරක පක්ෂින්ට බාධා…

මන්නාරම ප්‍රදේශය ආශ්‍රිතව සුළං බලාගාර ඉදිකිරිම නිසා මෙරටට පැමිණෙන සංචාරක පක්ෂීන්ගේ ගමන් මාර්ගයට බාධා එල්ල වන බව පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කෑගල්ල, කරඬුපනදී වාහන 03 ක් ගැටී අනතුරක්, නුවර – කොළඹ වාහන ධාවනයට බාධා

කෑගල්ල, කරඬුපනදී අද (20) උදෑසන සිදුවූ රිය අනතුරක් නිසා නුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් අැතිවී අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්දීය – ශී‍්‍ර ලංකා පළමු තරගය අදයි..

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර තරග 5 කින් යුත් එක්දින කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය අද (20) පැවැත්වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පහ ශ්‍රේණිය හපනුන්ගේ කඩඉම අදයි..

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (20) පෙරවරු 9.30 ට ආරම්භ වීමට නියමිතව අැති අතර ඒ සදහා සියළු කටයුතු මේ වන විට සූදානම් බව විභාග දෙපාර්තමෙන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් ප්‍රදේශ රැසකට වැසි..

අද (20) දිනය තුළදී දිවයිනේ බොහෝ ප‍්‍රදේශයන්ට වැසි සමග තද සුළං අැති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගැටළු වලට විසදුම් නැත්තම් යළි අරගල, ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණෙන් රතු එළියක්..

සිය වෘත්තීය ගැටළු සදහා නිසි විසදුම් ලබා දීමට බලධාරීන් කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට යොමු වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්දී්‍ය – ශ්‍රී ලංකා එක්‌දින තරගාවලිය හෙට අැරඹෙයි..

ශ්‍රී ලංකාව සහ සංචාරක ඉන්දියානු කණ්ඩායම අතර තරග පහකින් සමන්විත එක්‌දින තරගාවලිය හෙට (20) අැරඹෙයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 6 of 21  « First  ... « 4  5  6  7  8 » ...  Last » 

 

අගෝස්තු 2017
M T W T F S S
« ජූලි   සැප් »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට