සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අප්‍රේල්, 2018

පාසල් කාලය තුළ පෞද්ගලික පන්ති තහනම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් …

Podu Jana Peramunaපාසල් කාලය තුළ පෞද්ගලික පන්ති පැවැත්වීම තහනම් කිරීමට ඉදිරියේදී කැබිනට් පත්‍රයක් ගෙන එන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (05) පාර්ලිමේන්තුවේ දී පවසන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්සත් ජාතික පක්ෂය මහලේකම් ධූරයෙන් කබීර් ඉල්ලා අස්වේ…

Podu Jana Peramunaඅග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන එන ලද විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වීමත් සමග පක්ෂය ප්‍රතිසංවිධාන කර නව අමාත්‍ය මණ්ඩලයක් පත්කර ආණ්ඩුව ඉදිරියට පවත්වා ගෙන යා යුතු බවට පක්ෂයේ ජේෂ්ඨයින් තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මුල්ම පදක්කම ලබා දීමට චතුරංග ලක්මාල් සමත්වේ..

Podu Jana Peramuna21 වන පොදුරාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා උළෙලේ සමාරම්භක උළෙල ඊයේ (4) දින ගෝල්ඩ්කෝස්‌ට්‌හි කරාරේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට නව නිලධාරින් 147 දෙනෙකු බදවා ගැනේ…

Podu Jana Peramunaජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) දින ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සදහා බදවාගත් නව නිලධාරින් 147 දෙනෙකු සදහා පත්වීම් ලිපි ප්‍රදානය කරන ලදි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අගමැති රනිල්ට ජය, විශ්වාසභංග පරාදයි…

Podu Jana Peramunaඒකාබද්ධ විපක්‍ෂය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව ඊයේ (04) දින පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 46 කින් පරාජයට පත්විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශ්වාසභංගය හේතුවෙන් පාර්ලීමේන්තු පාර වැසේ…

Podu Jana Peramunaඅග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන ඇති විශ්වාසභංග යෝජනාව අද (04) දින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත බැවින් පාර්ලීමේන්තුව අවට ප්‍රෙද්ශයන්හී ආරක්ෂාව දැඩි කර ඇති බව පොලීසිය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සිංහල හා දෙමළ අලූත් අවුරුදු නැකැත් සීට්ටුව ජනපති අතට …

Podu Jana Peramunaඋදාවන සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් සකස් කල නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අද (4) දින පිළිගැන්වීය.

Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය තව දුරටත් ..

Podu Jana Peramuna විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අඛණ්ඩව සිදුකිරීමට විශ්වවිද්‍යාල වෘත්තීය සමිති එකාබද්ධ කමිටුව තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දෙමළ ප්‍රගතශීලි සන්ධානය විශ්වාසභංගයට එරෙහි වෙයි..

Podu Jana Peramunaඅමාත්‍ය මනෝ ගනේෂන් මහතා නායකත්වය දරන දෙමළ ප්‍රගතශීලි සන්ධානය අගමැතිවරයාට එරෙහි ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට එරෙහිව ඡන්දය ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අගමැතිට එරෙහි විශ්වාසභංග විවාදය අද ..

Podu Jana Peramunaඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළ පාර්ලිමේන්තු විවාදය අද (04) පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 15 of 17  « First  ... « 13  14  15  16  17 »

 

අප්‍රේල් 2018
M T W T F S S
« මාර්තු   මැයි »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට