විගණන පනත් කෙටුම්පත, දෙවන වර කියවීමේ විවාදය අද..
ජාතික විගණන පනත් කෙටුම්පත, දෙවන වර කියවීමේ විවාදය අද (05) උදෑසන පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
ජාතික විගණන පනත් කෙටුම්පත, දෙවන වර කියවීමේ විවාදය අද (05) උදෑසන පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
පසුගිය රජය සමයේ ගාලු වරායේ ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතියදී රජයට පාඩුවක් සිදු කළැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 08 දෙනෙකුට එරෙහිව පවරන ලද නඩුව විභාග කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මියගේ ප්‍රකාශය පිළිබදව රජය දැඩි තීන්දුවකට එළඹෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් එල්.ටී.ටී.ඊ සංවිධානය පිළිබදව පසුගියදා සිදුකරන ලද ආන්දෝලනාත්මක ප‍්‍රකාශය සම්බන්ධයෙන් මහා සංඝරත්නය සිය දැඩි විරෝධය පළකර ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
ගුරු, විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් සහ තවත් පිරිසක් අතර බත්තරමුල්ල, අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී අද (04) ගැටුමක් ඇතිවූ අතර ඒ හේතුවෙන් 174 බොරැල්ල- කොට්ටාව බස් මාර්ගයේ වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ලවූ බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
යාපනය කොට්ඨාසයේ සේවය කරන සියළු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අද (04) සිට ඉදිරි සති දෙකක කාලය තුළ අවලංගු කර ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
අන්තර්ජාලය තුළින් සිදුවන විවිධ අපරාධ සහ දුෂණ දිනෙන් දින ඉහළ යමින් පවතින බවත් එම තත්ත්වය මැඩලීමේ අරමුණින් දිවයිනේ සෑම ප්‍රදේශයක්ම පාහේ ආවරණය වන පරිදි සයිබර් අපරාධ පොලිස් විමර්ශන එ්කක පිහිටුවන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
අධ්‍යාපන අංශයේ වෘත්තීය සමිති රැසක් අද (04) බත්තරමුල්ල, අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් පසුගියදා යාපනයේදී සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් අද (04) පාර්ලිමේන්තුවේදී අග්‍රමාත්‍යවරයා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
මහත් ආන්දෝලනයකට ලක්ව ඇති ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේශ්වරන් මහත්මිය විසින් සිදුකරන ලදැයි පැවසෙන ප්‍රකාශයෙන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව හෝ පවතින නීතිමය තත්ත්වයන් උල්ලංඝනය වී ඇතිද යන්න විමර්ශනය කරන්නැයි නීතිපතිවරයාට දැනුම් දීමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කර ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත