සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූලි, 2018

සිංහල බෞද්ධයින් දැවැන්ත ගැටළු රැසකට විසදුම් නෑ , බොදු ජයසේනා පක්ෂය සත්‍යග්‍රහයක..

Podu Jana Peramunaමේ වන විට මෙරට සිංහල බෞද්ධයින්ට මුහුණ දීමට සිදුව ඇති දැඩි අහිතකර තත්ත්වය සම්බන්ධයෙන් විරෝධය පළකරමින් බොදු ජයසේනා පක්ෂය විසින් ඊයේ (17) කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී සත්‍යග්‍රහයක් ආරම්භ කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අධිකරණයට අපහාස කිරීම, ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට එරෙහි නඩුවේ තීන්දුව අගොස්තු 08 දා..

Podu Jana Peramunaඅධිකරණයට අපහාස වන ලෙස හැසිරීම සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ තීන්දුව ලබන අගෝස්තු 08 වනදා ප්‍රකාශයට පත්කිරීමට අභියාචනාධිකරණය අද (18) තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මත්ද්‍රව්‍ය උවදුර මැඩලීමට ඕනෑම අවස්ථාවක හමුදා සහය දෙනවා – යුද හමුදාපති මහේෂ් සේනානායක

Podu Jana Peramunaරට තුළ මේ වන විට ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර මැඩලීමට ඕනෑම අවස්ථාවක සහය ලබාදෙන බව යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඒකාබද්ධ විපක්‌ෂයේ පක්‌ෂ නායකයින් අද විශේෂ සාකච්ඡාවක..

Podu Jana Peramunaඒකාබද්ධ විපක්‌ෂය නියෝජනය කරන පක්‌ෂ නායකයින් අද (18) පස්‌වරු 7.00 ට බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්‌ෂ කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක නිරතවීමට නියමිතව අැති බව එම ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුමට විරෝධය දක්වා වර්ජනයකට එළඹෙනවා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Podu Jana Peramunaරටට හානිදායක සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුමට විරෝධය පළකරමින් ඉදිරියේදී වර්ජනයක නිතර වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඇඹිලිපිටිය ප්‍රාදේශිය සභා සභාපතිට මාස 03 ක සිරදඩුවමක්..

Podu Jana Peramunaපොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කළ බවට චෝදනා එල්ල වූ ඇඹිලිපිටිය ප්‍රාදේශිය සභා සභාපති එම්.කේ අමිල් මහතාට අධිකරණය විසින් මාස 3 ක සිර දඬුවමක් නියම කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තෙදින නිල සංචාරයක් සදහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ජෝර්ජියාවට..

Podu Jana Peramunaතෙදින නිල සංචාරයක් සදහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (17) උදෑසන ජෝර්ජියාව බලා පිටත්ව ගොස් ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිත් රිදීමක් වූවානම් සමාවෙන්න, අමාත්‍ය මංගල තම ප්‍රකාශය ගැන කණගාටුව පළකරයි..

Podu Jana Peramunaපුන්‍යායතන සහ සමාජ සුබසාධන ආයතන විසින් ඉටු කරන උතුම් සේවාවන් කිසිදු ආකාරයකින් පහත් කිරීමේ අරමුණ ඇතිව තමන් කිසිදු ප්‍රකාශයක් නොකළ නමුත් අදාළ ප්‍රකාශය තුළින් යම් සිත් රිදවීමක් ඇති වූයේ නම් ඒ පිළිබදව තමන් පූර්ණ සමාවක් ඉල්ලා සිටින බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අවාධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බන්ධනාගාර තුළට ආහාර රැගෙන ඒමේ තහනමක්..?

Podu Jana Peramunaබන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය රැගෙන ඒම සීමා කිරීමේ අරමුණ ඇතිව රැදවියන් හට පිටතින් ආහාර ගෙනඒම තහනම් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ‍්‍රී ලංකා – සිංගප්පූරු වෙළද ගිවිසුම, පාර්ලිමේන්තු විවාදය අද..

Podu Jana Peramunaමෙරට තුළ දැඩි කථාබහකට ලක්ව ඇති ශ‍්‍රී ලංකා – සිංගප්පූරු වෙළද ගිවිසුම සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය අද (17) පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 6 of 18  « First  ... « 4  5  6  7  8 » ...  Last » 

 

ජූලි 2018
M T W T F S S
« ජූනි   අගෝ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට