සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු 27th, 2018

රජයේ මුදල් අවභාවිතා කිරීම, ගෝඨාභය ඇතුළු 07 කට සිතාසි..

Podu Jana Peramunaරජයේ මුදල් අවභාවිතා කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට ලබන සැප්තැම්බර් මස 10 වනදා අධිකරණය ඉදිරියේ පෙනීසිටින්නැයි ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් සිතාසි නිකුත් කර තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාම, හමුදා බුද්ධි අංශ හිටපු අධ්‍යක්ෂ අමල් කරුණාසේකර යළි රිමාන්ඩ්..

Podu Jana Peramunaහමුදා බුද්ධි අංශ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා ලබන සැප්තැම්බර් 10 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි අධිකරණය විසින් නියෝග ලබාදී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජ්‍ය සේවයේ වැටුප් ගැටළු ගැන සෙවීමට පත්කළ විශේෂ කමිටුවේ පළමු රැස්වීම අද..

Podu Jana Peramunaරාජ්‍ය සේවයේ වැටුප් ගැටළු සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත්කරන ලද විශේෂ කමිටුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පළමු වරට රැස්වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 40 ක් මරුට..

Podu Jana Peramuna2018 වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ පුද්ගලයින් 40 දෙනෙකු ඩෙංගු රෝගය හේතුවෙන් මිය ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පැරණි මනාප ක්‍රමයටම මැතිවරණය පැවැත්වීම සීමා නිර්ණ වාර්තාව සකස් කිරීමට වැයවූ මුදල අපතේ යාමක් – පැෆරල් සංවිධානය

පැරණි මනාප ක්‍රමයටම පළාත් සභා මැතිවරණය පැවැත්වීමෙන් සීමා නිර්ණ වාර්තාව සකස් කිරීම සදහා වැයවූ අතිවිශාල මුදල අපතේ යාමක් බව පැෆරල් සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගෑස් මිල සුත්‍රය යළි ක්‍රියාත්මක කරයි, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය…

Podu Jana Peramunaගෑස් මිල පාලනය කිරීම සදහා හදුන්වා දී තිබූ මිල සුත්‍රය නැවත වරක් ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රතික්ෂේප වූ පළාත් සභා සීමා නිර්ණ වාර්තාව සකස් කිරීම සඳහා රුපියල් ලක්ෂ 212කට අධික මුදලක් වැයවෙලා..

Podu Jana Peramunaපළාත් සභා සීමා නිර්ණ වාර්තාව සකස් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් 2017 ඔක්තෝබර් මස 4 වැනි දින පස් දෙනකුගෙන් යුත් කමිටුවක් පත් කළ අතර එම කටයුතු සදහා රුපියල් ලක්ෂ 212 කට අධික මුදලක් වැය කර ඇති බව වාර්තාවේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංගම බස් රථය ප්‍රපාතයකට පෙරළී ජීවිතයක් බිලි ගනී…

Podu Jana Peramunaලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් අද (27)දින බදුල්ල, අලුගොල්ල ප්‍රදේශයේ ප්‍රපාතයකට පෙරළී ඇතැයි වාර්තාවේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි   සැප් »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට