සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු 7th, 2018

“යුක්තියට හඩක්” සංවිධානය සමාජ ජාලා මාධ්‍ය වලට එරෙහිවේ…

Podu Jana Peramunaසමාජ මාධ්‍ය ජාල හා විද්‍යුත් මාධ්‍ය හරහා සිදු කරනු ලබන අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීම සදහා යුක්තියට හඩක් නම් සංවිධානය කටයුතු කරන බව අද (07) දින කොළඹදී මාධ්‍ය හමුවක් කැදවා අදහස් දක්වන ලදි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යුධ සමයේ පැන ගිය ලාංකිකයින් නැවත දිවයිනට…

Podu Jana Peramunaමෙරටට පැවති යුධ සමයේ දී බියෙන් ඉන්දියාවට පළා ගොස් එරට රැඳවුම් කඳවුරුවල වාසය කළ ශ්‍රී ලාංකික සරණාගතයන් 27 දෙනෙකු අද (07) දින යළි දිවයිනය පැමිණ ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි වීමක් සම්බන්ධව යෝජනාවක් තමා වෙත හෝ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත්වී නොමැති බව අග්‍රාමාත්‍යවරයා කියයි…

Podu Jana Peramunaපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි වීමක් සම්බන්ධව කිසිඳු යෝජනාවක් තමා වෙත හෝ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත්වී නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06) දින එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හමුවු අවස්ථාවේදී සදහන් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නුවරඑළිය හිටපු නගරාධිපතිට ඇප …

Podu Jana Peramunaනුවරඑළිය හිටපු නගරාධිපති මහින්ද දොඩම්පේගමගේ මහතා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියම කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නවක වදය පිළිබදව දැනුම් දෙන්න නව අංකයක් හදුන්වා දෙයි…

Podu Jana Peramunaවිශ්වවිද්‍යාල තුළ සිදුවන නවකවදය හා අනෙකුත් ප්‍රචණ්ඩ ක්‍රියා මර්ධනය කිරීමේ අරමුණින් ඒ සදහා පැමිණිලි කිරීමට පැය 24 ක්‍රියාත්මක වන පරිදි හදිසි දුරකතන අංකයක් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ විශේෂ කාර්යාලයක්ද පිහිටුවා තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදෙස් ගත ශ්‍රි ලාංකික ඉංජිනේරුවන්ට ජනපතිගෙන් ඇරයුම්…

Podu Jana Peramunaශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සදහා දායකත්වයක් ලබා දීම වෙනුවෙන් විදෙස් ගතව සිටින ඉන්ජිනේරුවන්ට මෙරටට පැමිණෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ආරාධනා කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෛද්‍යවරුන්ගේ ආදායම් බදු අඩු කිරීමේ හැකියාවක් නැහැ, මුදල් අමාත්‍ය මංගල සමරවීර …

Podu Jana Peramunaමෙරට වෛද්‍යවරුන්ගේ ආදායමෙන් අයකරගනු ලබන 24% ක බද්ධ අඩු කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සදහන් කළද එසේ කිරීමේ හැකියාවක් නොමැති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෛද්‍යවරුන් ආදායමෙන් අයකරන ආදායම් බද්ද 15% ක් අඩුකරනවා, රාජිත සේනාරත්න …

Podu Jana Peramunaමෙරට වෛද්‍යවරුන්ගේ ආදායමෙන් අයකරන ආදායම් බද්ද 15% දක්වා අඩුකිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (6) කොළඹදී පවසා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොල්ගහවෙල, දුම්රිය අනතුර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ කමිටුවක් …

Podu Jana Peramunaපොල්ගහවෙල, පනලිය ප්‍රදේශයේ සිදුවූ දුම්රිය අනතුර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ කමිටුවක් පත්කළ බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතා සඳහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි   සැප් »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට