සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි, 2019

“මධූෂ්” ගැන පරීක්ෂණ වාර්තා ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පොලිස් ශාඛාවට..

Podu Jana Peramunaපසුගියදා ඩුබායිහිදී අත්අඩංගුවට පත් මෙරට ජනප්‍රිය ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා යන අය ලබන 28 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඩුබායි අධිකරණය නියෝග කර ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකාවේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට යුරෝපා සංගමයේ විරෝධය..

Podu Jana Peramunaශ්‍රී ලංකාව තුළ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය සිය විරෝධතාවය පළකර ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නවක වද සිද්ධියක් මුල්කරගනිමින් සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන් 54 කට පන්ති තහනම්..

Podu Jana Peramunaසබරගමුව විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් කෘෂි විද්‍යා පීඨයේ දෙවන වසරේ සිසු සිසුවියන් 54 දෙනෙකුට සති දෙකක කාලයක් පන්ති තහනමක් පනවා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට අධ්‍යාපනය පුද්ගලීකරණය කිරීමේ උත්සහයක ආණ්ඩුව යෙදී සිටිනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂයේ පුද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ මේ වන විට මෙරට අධ්‍යාපනය පුද්ගලීකරණය කිරීමේ උත්සහයක් දියත්වෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මදූෂ් අත්අඩංගුවට පත්වීමෙන් කලබලවී ඇති ඇතැම් දේශපාලකයින් කරන චෝදනා ප්‍රතික්ෂේප කරනවා – ජනතා විමුක්ති පෙරමුණ

Podu Jana Peramunaමේ වන විට ඩුබායි හි අත්අඩංගුවේ පසුවන මෙරට පාතාල සාමාජික “මාකදුරේ මදූෂ්” සහ මත්කුඩු ජාවාරම් වල යෙදෙන්නන් සමග සම්බන්ධතාවයක් ඇතැයි කරන චෝදනා ප‍්‍රතික්‍ෂේප කරන බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඇමෙරිකාව තුළ හදිසි තත්ත්වයක් රකාශයට පත් කිරීමේ සූදානමක්..

Podu Jana Peramunaඇමෙරිකාව තුළ හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්දීට ආරක්ෂ අංශයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් 40 ක් මරුට..

Podu Jana Peramunaඉන්දියාවේ කාශ්මීර ප්‍රදේශයේ, පුල්වාමා හිදී ඉන්දීය ආරක්ෂක අංශ රථ වාහන පෙළකට ත්‍රස්ත ප්‍රහාරයකින් එල්ලවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උෂ්ණත්වය තවදුරටත් ඉහළයා හැකියි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

Podu Jana Peramunaඉදිරි කාලය තුළ මෙරට පරිසර උෂ්ණත්වය තවදුරටත් ඉහළ යාහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලක්ෂ 06 ක විදෙස් මත්පැන් තොගයක් සමග සැකකරුවෙකු දැලේ..

Podu Jana Peramunaවිදේශීය මත්පැන් බෝතල් 111ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හැකිවී තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොටහේනේ වෙඩිතැබීමකින් “කුඩු චූටි” රෝහලේ..

Podu Jana Peramunaකොටහේන ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් කාන්තාවක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 7 of 18  « First  ... « 5  6  7  8  9 » ...  Last » 

 

පෙබරවාරි 2019
M T W T F S S
« ජන   මාර්තු »
 123
45678910
11121314151617
18192021222324
25262728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට