සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි, 2020

වත්මන් ආණ්ඩුව ආර්ථික කළමණාකරනය නිසිපරිදි සිදුකිරීමට අපොහොසත් වෙලා – ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන

Podu Jana Peramunaපැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 2020 අප්‍රේල් මාසය තෙක් රටේ සියළු අංශ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් මුදල් වෙන්කර තිබුන ද වත්මන් ආණ්ඩුව මේ වනවිට අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කර ඇති බවත් ඒ තුළින් 2020 අප්‍රේල් මාසය දක්වා වෙන්කරන ලද මුදල ආණ්ඩුව විසින් හොරාකනු ඇති බවත් මෙය ජනතා මුදල් ආවභාවිතා කිරීමක් වන අතර එවැන්නකට කිසිසේත්ම ඉඩක් ලබානොදෙන බව එක්සත් ජාතික පක්ෂය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඖෂධවල ප්‍රමිතිය පරික්ෂා කිරීමට ඖෂධ නියාමන රසායනාගාරයක් ඉදිකිරීමට අවධානය – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

Podu Jana Peramunaමෙරටට ඖෂධ ගෙන්වීම්දී ඒ සම්බන්ධයෙන් විවිධ චෝදනා රැසක් එල්ලවන බවත් ඒ අනුව මෙරටට ගෙන්වනු ලබන ඖෂධයන්හි ප්‍රමිතිය පරික්ෂා කිරීමට ඖෂධ නියාමන රසායනාගාරයක් ඉදිකිරීම පිළිබඳ අවධානය යොමුකර ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අතුරුදහන්ව සිටි පොලිස් නිලධාරියාගේ සිරුර හමුවෙයි..

Podu Jana Peramunaපසුගියදා අතුරුදහන්වූ කඩවත පොලීසියට අනියුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල් රියදුරුවරයාගේ රයාගේ සිරුර ඊයේ (20) පස්වරුවේ හමුවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා වෛරසයෙන් මියගිය ගණන 2244 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaනව කොරෝනා හෙවත් කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් මේ වනවිට මියගොස් ඇති පිරිස 2244 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දඹුල්ල, මාතලේ මාර්ගයේ බස් රථ දෙකක් ගැටීමෙන් කුඩා දරුවෙකු මරුට, 40 කට තුවාල.. අද

Podu Jana Peramunaදඹුල්ල, මාතලේ මාර්ගයේ අද (21) උදෑසන කාලයේ සිදුවූ රිය අනතුරකින් කුඩා දරුවෙකු මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොදව්, ශ්‍රී ලංකා තරඟ විකාශය වන නාලිකා මෙන්න..

Podu Jana Peramunaසංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කන්ඩායම අතර 22 වනදා සිට ඇරබෙන තරගාවලියේ විකාශය චැනල් අයි නාලිකාව සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව හරහා සිදු කිරිමට නියමිත බව ක්‍රිකට් ආයතනය ආරංචි මාර්ග පවසයි.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව කොරෝනා වෛරසය, මිය ගිය ප්‍රමාණය 2125 යි..

Podu Jana Peramunaනව කොරෝනා වෛරසය හේතුවෙන් ලොවපුරා මිය ගිය පුද්ගලයින් ප්‍රමාණය මේ වනවිට 2125 ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් ආරංචි මාර්ග අනාවරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නීතිපතිවරයා අද දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට..

Podu Jana Peramunaනීතිපතිවරයා අද (20) දහවල් දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට පැමිණීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පහරදීමක් හේතුවෙන්, සංවර්ධන නිලධාරීන්ගේ සංගමය විරෝධතාවයකට ..

Podu Jana Peramunaරාජකාරියේ යෙදී සිටියදී වෙරළ සංරක්‍ෂණ නිලධාරි කි‍්‍රස්ටි විජයකුමාර මහතාට පහරදුන් ආණ්ඩුවට සම්බන්ධ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගෙන නීතිය කි‍්‍රයාත්මක කිරීමට මැදිහත් වන ලෙස ඉල්ලීමින් සංවර්ධන නිලධාරී සේව සංගමයේ ප‍්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි මහතා විසින් ජනාධිපතිවරයාට ඇතුලු බලධාරීන් වෙත ලිපියක් යොමු කිරීමට කටයුතු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ධර්මාචාර්ය විභාගය සමතුන්ගේ සම්මුඛ පරීක්ෂණය කල්යයි..

Podu Jana Peramunaපෙබරවාරි මස 24 වනදා සිට මාර්තු 03 වනදා තෙක් ධර්මාචාර්ය විභාගය සමත්වූවන් ගුරු සේවයට බඳවාගැනීම පිණිස පැවැත්වීමට නියමිතව තිබූ සම්මුඛ පරීක්ෂණය නොවැළැක්විය හැකි හේතුවෙක් නිසා කල්දැමීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 5 of 13  « First  ... « 3  4  5  6  7 » ...  Last » 

 

පෙබරවාරි 2020
M T W T F S S
« ජන   මාර්තු »
 12
3456789
10111213141516
17181920212223
242526272829  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට