සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූලි, 2020

මෙරට සම්පත් විදෙස් රටවලට ලබාදීම ආරම්භ කර ඇත්තේ රාජපක්ෂවරුන් විසිනුයි – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක

Podu Jana Peramunaසිය බලතල සීමාකර එම බලතල ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ට ලබාදීමට ගෙන ඇති තීරණයට එරෙහිව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විරෝධය දක්වමින් සිටින අතර සෞඛ්‍ය සේවකයින්ගේ වෘත්තීය සිදුකිරීමට ඇති බලය සීමාකර ඇතැයි මේ අනුව පෙනීයන බවත් රාජ්‍ය සේවයේ කාර්යයන් මෙලෙස දේශපාලඥයින්ට ලබාදීම දැඩිව හෙළාදකින බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කුසල් මෙන්ඩිස්ට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීම පිළිබඳ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ අවධානය..

Podu Jana Peramunaපුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්කරමින් රිය අනතුරක් සිදුකඵ බවට චෝදනා එල්ලවී සිටින කි‍්‍රකට් කී‍්‍රඩක කුසල් මෙන්ඩිස්ට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීම පිළිබඳ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස්නාහිර පළාතේ සිදුකළ වැටලීම් වලින් සැකකරුවන් 364 ක් දැලේ..

Podu Jana Peramunaඊයේ (26) අළුයම 5.00 දක්වා අවසන් පැය 24 තුළ බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ වැටලීම් වලින් සැකකරුවන් 364 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රජයේ සියළු පාසල්වල 11, 12 සහ 13 යන ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද සිට යළි ඇරඹේ..

Podu Jana Peramunaරජයේ සියළු පාසල්වල 11, 12 සහ 13 යන ශ්‍රේණිවල අධ්‍යන කටයුතු අද (27) සිට යළි ආරම්භ වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද දිනය තුළදීත් ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඅද (27) දිනය තුළ දිවයිනේ බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර අද සාකච්ඡාවක්..

Podu Jana Peramunaමෙරට සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර අද (27) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බවට වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

11,12 සහ 13 ශ්‍රේණි සඳහා පමණක් හෙට සිට පාසල් විවෘත වෙයි..

Podu Jana Peramuna11,12 සහ 13 ශ්‍රේණි සිසුන් සඳහා පමණක් හෙට (27) සිට රජයේ සියලු පාසල් විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2770 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2770 ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුවේ ක්‍රියාකලාපය හමුවේ සාධාරණ මැතිවරණයක් පැවත්වීම සම්බන්ධව ගැටළුකාරී තත්ත්වයක් මතුවෙමින් තිබෙනවා – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී. පෙරේරා

Podu Jana Peramunaආණ්ඩුවේ ක්‍රියාකලාපය හමුවේ සාධාරණ සහ යුක්ති සහගත මැතිවරණයක් පැවත්වීම සම්බන්ධව ගැටළුකාරී තත්ත්වයක් මතුව ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී. පෙරේරා මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ ඡන්ද දායකයින්ට අද ඊට අවස්ථාව..

Podu Jana Peramunaමේ දක්වා තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද දායකයින් හට අද දිනයේ දී තැපැල් ඡන්දය ප‍්‍රකාශ කිරීමට අවස්ථාව හිමිවන බව මැතිවරණ කොමිෂන් සභාව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 3 of 15 « 1  2  3  4  5 » ...  Last » 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට