සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මාර්තු, 2021

ගෙවීගිය ටයර් සහිත වාහන සෙවීමේ දින තුනක අඛණ්ඩ මෙහෙයුමක්..

Podu මෙරට තුළ ධාවනය වන වාහනවල ටයර් ගෙවීයාම පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා දින තුනක අඛණ්ඩ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

චීනයත් ඉක්මවමින් මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 90,200 ක් දක්වා ඉහළට..

Podu මෙතෙක් මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 90,200 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකාව ගැන ජිනීවා ඡන්ද විමසීම අද..

Podu මෙරට මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් රටවල් කිහිපයක් විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳ ජීනිවා මානව හිමිකම් කවුන්සිලයේ ඡන්ද විමසීම අද (22) පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තරුණ පිරිස් සිය වේදනාව චිත්‍රයට නඟන විට ආණ්ඩුව බැටන් පොල්ල දිගු කරමින් සිටිනවා – සමගි ජන බලවේගය

Podu හැටනව ලක්‍ෂයක ජනතාවගේ ඡන්දයෙන් බලයට පත්වූ වත්මන් ආණ්ඩුව, ජනතාවට ලබාදුන් පොරොන්දු කිසිවක් මෙතෙක් ඉටුකර නොමැති බව සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu අද (21) සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී සබරගමුව, බස්නාහිර, මධ්‍යම, දකුණු, වයඹ සහ උතුරු-මැද පළාත්වල ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාත්‍යන්තර වනාන්තර දිනය අදයි..

Podu ජාත්‍යන්තර වනාන්තර දිනය අද (21) යි. 2012 වසරේ නොවැම්බර් 28 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ජාත්‍යන්තර වනාන්තර දිනය මාර්තු 21 ලෙස ප්‍රකාශයට පත්කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 15 ක ජල කප්පාදුවක්..

Podu කොළඹ ප්‍රදේශ කිහිපයක අද (21) පෙරවරු 9.00 සිට රාත්‍රී 12.00 දක්වා පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පස්සර බස් රථ අනතුර, ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට..

Podu පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තවත් 32 කට තුවාල සිදුවූ ඊයේ (20) උදෑසන මොණරාගල – බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීයාමෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 544 ක් දක්වා ඉහළට..

Podu මේ දක්වා මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 544 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඊයේ (19) දිනය තුළ කොවිඩ් මරණ 6 ක් වාර්තා විය.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි..

Podu සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක අද (20) සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 5 of 14  « First  ... « 3  4  5  6  7 » ...  Last » 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට