සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

Archive for දෙසැම්බර් 3rd, 2017

දළ පූට්ටුවාගේ ඝාතනයට ග්‍රාමනිළධාරින් දෙදෙනෙකු අත්අඩංගුවට..

 alt=දළ පූට්ටුවාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන්ගෙන් ලද තොරතුරු මත ග්‍රාමනිළධාරින් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව සංවිධායකවරුන් 20 ක්..

 alt=ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සදහා නව සංවිධායකවරුන් 20 දෙනෙකු පත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

තෙවන ටෙස්ට් තරගය, පළමු දිනය නිමා වන විට ඉන්දියාව ප්‍රබල තත්ත්වයක..

 alt=සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් තරඟයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම සදහා පන්දුවට පහර දෙමින් සිටින සත්කාරක ඉන්දීය පිල කඩුලු 04 ක් දැවී ලකුණු 371 ක් ලබා ප්‍රඉල තත්ත්වයක පසුවිය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

අදත් පළාත් කිහිපයකට වැසි..

 alt=අද (03) දිනය තුළදීත් දිවයිනේ පළාත් රැසකට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

උදුවප් පුර පසළොස්වක පොහොය දිනය අදයි..

 alt=වසරේ අවසන් පොහොය දිනය වන උදුවප් පුර පසළොස්වක පොහොය දිනය අද (03) යි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

මොරගහකන්ද විදුලි උත්පාදනය අරඹයි..

 alt=විදුලිය උත්පාදනය කිරීමේ පරීක්ෂණ කටයුතු සඳහා මොරගහකන්ද ජලාශයෙන් ජලය නිකුත් කිරීම ඊයේ (02) දහවල් සිදුවිය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

 

දෙසැම්බර් 2017
M T W T F S S
« නොවැ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට