සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for දෙසැම්බර් 30th, 2017

නීතිවිරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ අපේක්ෂකයින් ගැන අවධානය යොමු කරන්න, පැෆරල් සංවිධානයෙන් පොලිස්පතිවරයාට ඉල්ලීමක්..

 alt=ඉදිරි පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්ව සිටින යම් යම් නීතිවිරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නැයි පැෆරල් සංවිධානය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඒකල කර්මාන්ත ශාලාවක ගින්නක්..

 alt=ඒකල පිහිටි කර්මාන්ත ශාලාවක අද (30) අළුයම් කාලයේ ගින්නක් ඇතිවී තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රිය අනතුරු 2822 කින් 2984 ක් වසර තුළ මිය ගිහින්..

 alt=මේ වසරේ ගතවූ කාලය තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 2984 ක් මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

2017 වසරේ ඩෙංගු රෝගීන් 180000 ක්, මරණ 430 යි.

 alt=2017 වසරේ මෙරට තුළ ඩෙංගු රෝගීන් එක්‌ ලක්‍ෂ අසූහතර දහසක්‌ වාර්තාවී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්දීය ධීවරයින් 52 කට නිදහස..

 alt=මෙරට අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයන් 52 නෙකු පසුගියදා නිදහස් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2017
M T W T F S S
« නොවැ   ජන »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට