සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for දෙසැම්බර් 1st, 2017

“දල පූට්ටුවා” ගේ ඝාතකයින් අත්අඩංගුවට..

 alt=මහත් ආන්දෝලනයකට ලක්ව ඇති “දල පූට්ටුවා” නම් ඇතාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් පස්දෙනෙකු අඹන්පොළ පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදුලි වාහන රටතුළ ප්‍රවර්ධනය කරන්න රජයට ඕනෑම සහයක් දෙන්න සූදානම් – ශ්‍රී ලංකා විදුලි වාහන සමාජය

 alt=වත්මන් ආණ්ඩුව විසින් 2018 වසර සදහා ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවලිය තුළින් විදුලි වාහන සම්බන්ධයෙන් සහන සැලසීමට තීරණය කිරීම යහපත් ප්‍රවණතාවයක් බව ශ්‍රී ලංකා විදුලි වාහන සමාජය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආපදාවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් උපරිමය ඉටු කරන්න සූදානම් – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

 alt=හදිසි ආපදා තත්ත්වයක් ඇති වී තිබෙන මේ මොහොතේ ජනතාවගේ ජීවිත රැකගැනීමට මෙන්ම පීඩාවට පත් වූවන්ගේ මානසික සහ සෞඛ්‍ය අවශ්‍යතා පවත්වාගෙන යාම සදහා සංගමයක් ලෙස හැකි උපරිමය ඉටු කිරීමට කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගස් කඩා වැටීම නිසා විදුලි සැපයුමට බාධා, පවුල් ලක්ෂ 08 ක් කළුවරේ..

 alt=පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ දිවයින පුරා ඇතිවූ අධික සුළං සහ වැසි හේතුවෙන් ගස්‌ කඩාවැටීම නිසා මේ වන විට පවුල් අටලක්‍ෂ හයදහසකට ආසන්න ප්‍රමාණයකට විදුලිබල සැපයුම අහිමි වී අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කම්කරු නිලධාරීන් 191 කට ජනපති ප්‍රධානත්වයෙන් අද පත්වීම්, විභාගය දූෂිත නිසා පත්වීම් දෙන්න එපා යැයි ඉල්ලීම්..

 alt=විවෘත සහ සීමිත යන තරග විභාගයෙන් සමත් වූ කම්කරු නිලධාරීන් 191 දෙනකු සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අයහපත් කාලගුණයෙන් මරණ 07 යි, අතුරුදන් වීම් 05 යි..

 alt=මේ වන විට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් ඇති අතර 05 දෙනෙකු අතුරුදන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිල්වලා, ගිං සහ කළු යන ගංඟාවන්හි ජල මට්ටම ඉහළට, අවධානයෙන් පසුවන්න..

 alt=නිල්වලා, ගිං සහ කළු යන ගංඟාවන්හි ජල මට්ටම් ඉහළ ගොස් ඇති බැවින් අවට පෙදෙස් වල ජීවත් වන ජනතාව දැඩි අවධානයෙන් පසුවන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2017
M T W T F S S
« නොවැ   ජන »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට