Archive for මාර්තු, 2018
Written by Admin on 19 මාර්තු 2018
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් පළාත් පාලන ආයතනයන්ට තේරී පත්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභිකයින් පිරිසක් හෙට (20) දිවුරුම් දීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 17 මාර්තු 2018
නීති විරෝධී ලෙස විදේශීය මත්පැන් බෝතල් තොගයක් මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේදී ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 16 මාර්තු 2018
කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර මේ වන විට දුම්රිය ප්‍රමාදයක් ඇති වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 16 මාර්තු 2018
පාරිභෝගික දිනය සැමරුවද පාරිභෝගික අයිතීන් සහ ආරක්ෂණය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට රජය හෝ මාධ්‍ය විසින් කිසිදු පියවරක් ගෙන නොමැති බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය චෝදනා කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 16 මාර්තු 2018
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් වැඩවර්ජනයක නිරතව සිටින විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින් සහ මුදල් අමාත්‍යශ නිලධාරින් අතර විශේෂ සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙමින් තිබේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 16 මාර්තු 2018
රජයේ මිනින්දෝරු සංගමය විසින් මේ වන විට ආරම්භ කර ඇති විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් කොළඹ කොටුව ආශ්‍රිතව දැඩි වාහන තදබදයක් ඇතිවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 16 මාර්තු 2018
ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශය තුළ ජල සැපයුම මේ වන විට තාවකාලිවක අත්හිටුවා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 16 මාර්තු 2018
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් දිස්ත්‍රික්ක 11 ක එම පළාත් පාලන ආයතන සදහා තේරී පත්වන ලද සභිකයින්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය ඊයේ (15) රාත්‍රියේ ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 16 මාර්තු 2018
මහනුවර ප්‍රදේශය ආශ්‍රිතව පසුගිය දිනවලදී ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයේදී පීඩාවට පත්වූ පුද්ගලයින්ට වන්දි ලබා දීම ආරම්භ කර ඇති වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 16 මාර්තු 2018
රටතුළ ජතිවාදී ගැටළු ඇතුළු වෙනත් ගැටළුකාරී තත්ත්වයන් ඇතිකිරීමට මුහුණු පොත ඇතුළු සමාජ ජාලා වෙබ් අඩවි මගින් සිදුකරනු ලබන විවිධ අකටයුතුකම් වැළැක්වීම සදහා ඉදිරි කාලය තුළ නීතිය විධිමත්ව ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත