සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අප්‍රේල්, 2018

අද සිට ආහාර සෞඛ්‍ය සතියක්..

Podu Jana Peramunaඅද (02) දිනයේ සිට ආහාර සෞඛ්‍ය සතියක් ප්‍රකාශයට පත්කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශ්වාසභංගය අනිවාර්යෙන් පරාජය කරනවා – අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

Podu Jana Peramunaඒකාබද්ධ විපක්ෂය විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය අනිවාර්යෙන් ජරාජය කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පුද්ගලික විදුලි බලාගාර තුනකින් විදුලිය මිලදී ගන්න මණ්ඩලය තීරණය කරයි..

Podu Jana Peramunaපුද්ගලික විදුලි බලාගාර තුනකින් විදුලිය මිලදී ගැනිමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගලේවෙල රිය අනතුරකින් එකම පවුලේ හතරක් මරුට..

Podu Jana Peramunaගලේවෙල ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ මහ නගර සභාවේ නගරාධිපතිධූරය පොහොට්ටුවට..

Podu Jana Peramunaශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ මහ නගර සභාවේ නගරාධිපතිධූරය සදහා අද (02) පෙරවරුවේදී පැවති ජන්දයෙන් පොදු ජන පෙරමුණේ මධුර විතානගේ මහතා ජයග්‍රහණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහනුවර කලබලයේදී දේපළ වලට හානි කළ හතරක් අත්අඩංගුවට..

Podu Jana Peramunaපසුගිය දා මහනුවර දිගන ප්‍රදේශය ආශ්‍රිතව ඇතිවූ ජාතිවාදී ගැටුම්කාරී තත්ත්වය අතරතුරදී මුස්‌ලිම් දේවස්‌ථාන, පුද්ගලික නිවාස මෙන්ම වෙළෙඳ සල් ඇතුළු දේපළවලට අලාභ හානි සිදුකරන ලැදැයි චෝදනා කරමින් පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශ්වාසභංගය ගැන කථා කරන්න එ.ජ.නි.ස පක්ෂ නායකයින් අද රැස්වේ..

Podu Jana Peramunaඑක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පක්‍ෂ නායකයින්ගේ සහභාගිත්වයෙන් අද (02) විශේෂ රැස්‌වීමක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගන්නවානම් පෙට්ටියක්ම, තනි තනි වශයෙන් අලෙවි කිරීම තහනම්…

Podu Jana Peramunaදුම්වැටි තනි තනි වශයෙන් අලෙවි කිරීම ඉදිරි දින කිහිපය තුළදී නවතා දැමීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රිවරුන්ට විශ්වාසභංගයට විරුද්ධ වෙන්න බෑ – අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත

Podu Jana Peramuna ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්‌ඩායම් විශේෂ රැස්‌වීමක් හෙට (02 ) පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එහිදි අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාවට ශ්‍රීලනිප සහාය පළ කිරීම පිළිබඳව ගෙන ඇති තීරණය තවදුරටත් තහවුරු වනු ඇති බවට තාක්‍ෂණ හා පර්යේෂණ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාසික වැටුප ලක්ෂයට වැඩි නම් බදු ගෙවන්න වේවී, දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව …

Podu Jana Peramuna2017 අංක 24 දරන නව දේශීය ආදායම් පනතට අදාළව බදු ප්‍රතිපත්තියක් හෙට (01) දින සිට ක්‍රියාත්මක බව දේශීය ආදායම් කොමසාරිස් අයිවන් දිසානායක මහතා අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 17 of 17  « First  ... « 13  14  15  16  17 

 

අප්‍රේල් 2018
M T W T F S S
« මාර්තු   මැයි »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට