සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අප්‍රේල්, 2018

අද සවස ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඅද (26) සවස් කාලයේ දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සහනදායී මිලට පොහොර අද සිට..

Podu Jana Peramunaසහනදායී මිලට පොහොර ලබාගැනීමේ වැඩසටහන අද (26) දින සිට ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම අමාත්‍යංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජ්‍ය වෙසක් සතිය අද සිට..

Podu Jana Peramuna“දැමුණු සිත සුව ගෙන දේ” යන තේමාව යටතේ 2018 රාජ්‍ය වෙසක් සතිය අද (26) ආරම්භ කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රධාන තනතුරු රැසකට නව මුහුණු..

Podu Jana Peramunaපක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු යටතේ එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රධාන තනතුරු රැසක් සදහා ඊයේ (25) රැස්වූ දේශපාලන මණ්‌ඩලය විසින් නව පත්කිරීම් රැසක් සිදුකරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එළවළු මිල පහත වැටීමෙන් ගොවීන් දැඩි අසරණභාවයකට පත්වෙලා – සමස්ත ලංකා ගොවිජන සම්මේලනය

Podu Jana Peramunaඉතා සීඝ්‍ර ලෙස එළවළු මිල පහතට වැටීමෙන් ගොවීන් දැඩි අසරණභාවයකට පත්ව ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුව සිය පටු දේශපාලන අරමුණු ඉටුකරගැනීම සදහා වෙළද ගිවිසුම් වලට එළඹෙමින් සිටිනවා – ඉංජිනේරු සංගමය

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුව වෘත්තීයවේදීන්ගේ කිසිදු විමසීමකින් තොරව විදෙස් රටවල් සමග මෙරටට අහිතකර ලෙස බලපාන වෙළද ගිවිසුම් කරා එළඹෙමින් සිටින බව ඉංජිනේරු සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පුත්තලම – කොළඹ මාර්ගයේ පාලාවිය ප්‍රදේශයේදී ලොරියක් සහ වෑන් රථයක් මුහුණට මූහුණලා ගැටීමෙන් අයෙකු මරුට, 6 ක් රෝහලේ..

Podu Jana Peramunaලොරියක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීම නිසා පුත්තලම – කොළඹ මාර්ගයේ පාලාවිය ප්‍රදේශයේදී අද (25) දහවල් සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් සය දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කැළණිය විශ්වවිද්‍යාල සිසු විරෝධතාවයකින් කොළඹ-නුවර පාර වැසෙයි..

Podu Jana Peramunaකොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය කැළණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් තාවකාලිකව වසා දැමා ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උතුරේ වැව් 600 ක් ප්‍රතිසංස්කරණයට අනුමැතිය …

Podu Jana Peramunaයුද්ධය පැවති සමයේදී විනාශ වී ගිය වැව් 600 ක් ප්‍රතිසංස්කරණය කිරීම සදහා වාරිමාර්ග දෙපාර්පාර්තමේන්තුව පියවර ගෙන ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උක් අභිජනන ද්‍රව්‍ය හුවමාරුව සදහා ලංකාව – පකිස්ථානය අතර ගිවිසුමකට ….

Podu Jana Peramunaමෙරට උක් වගාව වර්ධනය කිරීමේ අරමුණින් පාකිස්ථානය සහ ලංකාව අතර ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 4 of 17  « First  ... « 2  3  4  5  6 » ...  Last » 

 

අප්‍රේල් 2018
M T W T F S S
« මාර්තු   මැයි »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට