සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු, 2018

සාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීම පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත අද විවාදයට…

Podu Jana Peramunaසාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීම පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත අද (08) දිනයේ පාර්ලීමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොල්ගහවෙල සිදුවු දුම්රිය අනතුරෙන් තුවාල ලැබූවන්ට කඩිනමින් වන්දි, දුම්රිය දෙපාර්තමේන්තුව…

Podu Jana Peramunaපසුගිය දින පොල්ගහවෙල, පනලිය ප්‍රදේශයේදී සිදුවූ දුම්රිය අනතුරෙන් තුවාල ලැබූවන්ට වන්දි ලබාදීමට කඩිනමින් කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පෞද්ගලික බස්‌ රථ වර්ජනයකට සූදානම්…

Podu Jana Peramunaලබන 12 දා මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස්‌ වර්ජනයක නිරත වීමට බස්‌ සංගම් තීරණ කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රකාශයක් ලබා දීම සදහා වෛද්‍ය පිඨ ශිෂ්‍ය දෙමපිය සංගමය අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාව වෙත…

Podu Jana Peramunaරජයේ වෛද්‍ය පීඨයන් වෙත විදේශ සිසුන් බදවා ගැනීමේදී සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධව සක්ෂි ලබා දීම සදහා අද (08) දින පැය 10.00 ට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාව වෙත පැමිණෙන ලෙස වෛද්‍ය පිඨ ශිෂ්‍ය දෙමපිය සංගමය වෙත දැනුම් දීමක් කර ඇත.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැති ඇමති වැටුප් වැඩි කිරීමට සමෘද්ධි සේවකයින්ගේ විරෝධය…

Podu Jana Peramunaමැති ඇමතිවරුන්ගේ වැටුප් 215% වැඩිකර ගැනීමට යෝජනා කරන ආණ්ඩුව සමෘද්ධි සේවකයින්ගේ ගමන් වියදම් දීමනා, කාර්යාල දීමනා ගෙවීම් සදහා මුදල් ලබාදීම පැහැර හැරීමට කටයුතු කර ඇති බවට සමෘද්ධි සේවකයින් චෝදනා කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික සමගිය, සංහිදියාව හා සහජීවනය ප්‍රවර්ධනය කිරීම සදහා සංහිදියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය පොලීසිය හා එක්වෙයි…

Podu Jana Peramunaසංහිදියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා පොලීසිය අතර ජාතික සමගිය, සංහිදියාව සහ සහජීවනය ප්‍රවර්ධනය කිරීම සදහා ප්‍රජා පොලිස් සේවය ප්‍රතිස්ථාපනය සදහා වන අවබෝධතා ගිවිසුමට ඊයේ (07) වන දින සංහිදියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේදී අත්සන් තබා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“යුක්තියට හඩක්” සංවිධානය සමාජ ජාලා මාධ්‍ය වලට එරෙහිවේ…

Podu Jana Peramunaසමාජ මාධ්‍ය ජාල හා විද්‍යුත් මාධ්‍ය හරහා සිදු කරනු ලබන අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීම සදහා යුක්තියට හඩක් නම් සංවිධානය කටයුතු කරන බව අද (07) දින කොළඹදී මාධ්‍ය හමුවක් කැදවා අදහස් දක්වන ලදි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යුධ සමයේ පැන ගිය ලාංකිකයින් නැවත දිවයිනට…

Podu Jana Peramunaමෙරටට පැවති යුධ සමයේ දී බියෙන් ඉන්දියාවට පළා ගොස් එරට රැඳවුම් කඳවුරුවල වාසය කළ ශ්‍රී ලාංකික සරණාගතයන් 27 දෙනෙකු අද (07) දින යළි දිවයිනය පැමිණ ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි වීමක් සම්බන්ධව යෝජනාවක් තමා වෙත හෝ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත්වී නොමැති බව අග්‍රාමාත්‍යවරයා කියයි…

Podu Jana Peramunaපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි වීමක් සම්බන්ධව කිසිඳු යෝජනාවක් තමා වෙත හෝ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත්වී නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06) දින එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හමුවු අවස්ථාවේදී සදහන් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නුවරඑළිය හිටපු නගරාධිපතිට ඇප …

Podu Jana Peramunaනුවරඑළිය හිටපු නගරාධිපති මහින්ද දොඩම්පේගමගේ මහතා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියම කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 17 of 23  « First  ... « 15  16  17  18  19 » ...  Last » 

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි   සැප් »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට