සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු, 2018

එයාර් ලයින් සහ මිහින් ලංකා විමර්ශනයට පත්කළ ජනාධිපති කොමිසමේ කාලය දීර්ඝ කෙරේ..

Podu Jana Peramunaශ්‍රී ලංකන් එයාර් ලයින් සහ මිහින් ලංකා යන ගුවන් සමාගම් තුළ පසුගිය කාලය තුළ සිදුවූ බව පැවසෙන වංචා සහ දූෂණ සිදුවීම් විමර්ශනය සදහා පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ කාලය දීර්ඝ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවන එක්‌දින තරගය අද..

Podu Jana Peramunaශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තරග පහකින් සමන්විත එක්‌දින තරගාවලියේ දෙවැනි තරගය අද (01) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බන්ධනාගාර ලොක්කන් රැසකට ස්ථානමාරු..

Podu Jana Peramunaඊයේ (31) සිට ක්‍රියාත්මක වන පරිදි බන්ධනාගාර අධිකාරිවරුන් පස්‌ දෙනකුට ස්‌ථාන මාරුවීම් ලබාදීමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය කටයුතු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගන්න, අධිකරණයෙන් විවෘත වරෙන්තු..

Podu Jana Peramunaඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාව අත්අඩංගුවට ගන්නැයි කොටුව මහෙස්‌ත්‍රාත් අධිකරණය විසින් යළිත් විවෘත වරෙන්තු නිකුත් කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 23 of 23  « First  ... « 19  20  21  22  23 

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි   සැප් »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට