සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for සැප්තැම්බර්, 2018

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යාම, හමුදා බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතාට ඇප..

Podu Jana Peramunaහමුදා බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා ඇප මත මුදාහරින්නැයි අධිකරණය නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පුත්තලම ප්‍රාද්ශීය සභාවේ සභාපති අත්අඩංගුවට..

Podu Jana Peramunaපුත්තලම ප්‍රාද්ශීය සභාවේ සභාපති අංජන සඳරුවන් මහතා ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 07 දෙනෙකු ඇප මත මුදාහරින්නැයි නියෝග..

Podu Jana Peramunaහිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 07 දෙනෙකු ඇප මත මුදාහරින්නැයි කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (10) නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්ධන නළයේ කාන්දුවෙන් උස්වැටකෙයියාව, දික්ඕවිට ප‍්‍රදේශ ආසන්න වෙරළතීරයේ තවදුරටත් තෙල්..

Podu Jana Peramunaඉන්ධන නළයක සිදුවූ කාන්දුවක් හේතුවෙන් ගලා ගිය ඉන්ධන තවදුරටත් උස්වැටකෙයියාව, දික්ඕවිට ප‍්‍රදේශ ආසන්න වෙරළතීරයේ දැකගත හැකි බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප‍්‍රධාන නගර කිහිපයක උෂ්ණත්වය ඉහළ යයි..

Podu Jana Peramunaමේ වන විට දිවයිනු පුරා පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හමුවේ ප‍්‍රධාන නගර කිහිපයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වනාතවිල්ලුව, අරුවක්කාළු කසළ අංගනයේ දේපළ වලට හානි කළ දෙදෙනෙක් අත්අඩංගුවට..

Podu Jana Peramunaවනාතවිල්ලුව, අරුවක්කාළු ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින කසළ බැහැර කිරීමේ අංගනයේ දේපළ වලට හානි කළ බවට චෝදනා කරමින් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගෝඨාභය රාජපක්ෂ විශේෂ මහාධිකරණයට පැමිණෙයි..

Podu Jana Peramunaහිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර විශේෂ මහාධිකරණය වෙත පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යාපනය හෙල්ලු තවත් කල්ලි සාමාජිකයින් 4 ක් අත්අඩංගුවට..

Podu Jana Peramunaයාපනය, නවාලි, අට්ටගිරි ප්‍රදේශයේ නිවාස හතරකට පහරදී අයිස්ක්‍රිම් වෙළදාම සඳහා යොදාගත් වාහනයක් ගිනිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනය ප්‍රදේශයේ ක්‍රියාත්මක වන කල්ලි සාමාජිකයින් සිව්දෙනෙකු ඊයේ (09) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහාචාර්ය සේනක බිබිලේ ගුණ සමරුව අද..

Podu Jana Peramunaමහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ගුණ සමරුව අද (10) දිනට යෙදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ “ආසියාන්” ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීමට වියට්නාමය බලා පිටත්ව යයි..

Podu Jana Peramunaලෝක ආර්ථික සමුළුවේ ආරාධනය මත ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වියට්නාමයේ හැනොයි නුවර පැවැත්වෙන ‘ආසියාන්’ ලෝක ආර්ථික සමුළුව සඳහා සහභාගී වීම සදහා හෙට (10) දින පිටත්ව යනු ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 16 of 22  « First  ... « 14  15  16  17  18 » ...  Last » 

 

සැප්තැම්බර් 2018
M T W T F S S
« අගෝ   ඔක් »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට