Archive for සැප්තැම්බර් 21st, 2018
Written by Admin on 21 සැප්තැම්බර් 2018
පාර්ලිමේන්තු කටයුතුවලට බාධා කිරීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ ප්‍රසන්න රණවීර යන මහත්වරුන්ගේ පාර්ලිමේන්තු සේවා කාලය අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 21 සැප්තැම්බර් 2018
ඇමෙරිකානු ඩොලරයක යළිත් වරක් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. ඒ අනුව අද (21) දිනය තුළ ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 166.77 ක් සහ විකුණුම් මිල රු.170.65 ක් ලෙස සටහන් වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 21 සැප්තැම්බර් 2018
වත්මන් ආණ්ඩුව විසින් දියත් කර ඇති “ගම්පෙරළිය” සංවර්ධන වැඩසටහනට අදාළ කටයුතු වලින් සංවර්ධන නිලධාරීන් ඉවත්කිරීම එම නිලධාරීන්ට සිදුකරන ලද දැඩි අසාධාරණයක් බව සංවර්ධන නිලධාරී සේවා සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 21 සැප්තැම්බර් 2018
රජය විසින් පාලන මිලක් නියම කර තිබියදී එම නියෝග කඩකරමින් තිරිගු පිටි වැඩි මිලට අලෙවිකරන වෙළෙන්දන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය, පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියෙන් ඉල්ලීමක් කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 21 සැප්තැම්බර් 2018
මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් ලියාපදිංචි කරන්නැයි අභියාචනාධිකරණය විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ලබාදෙන ලද නියෝගයට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මඟින් ගොනු කළ අභියාචනය, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (21) ප්‍රතික්ෂේප කරන ලදී. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 21 සැප්තැම්බර් 2018
20 වන වරටත් සංවිධාන කරනු ලබන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය අද (21) ආරම්භ වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 21 සැප්තැම්බර් 2018
ලබන 25 දින ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේ 39 වන සැසිය සදහා මෙරට පාරිභෝගිකයින් වෙනුවෙන් පෙනී සිටින ප්‍රමුඛම සංවිධානය වන පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයට ආරාධනා ලැබී ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 21 සැප්තැම්බර් 2018
පළාත් කිහිපයක අද (21) දිනය තුළ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 21 සැප්තැම්බර් 2018
නව බස් ගාස්තු සංශෝධනය අද (21) සිට ක්‍රියාත්මක වන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසා සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 21 සැප්තැම්බර් 2018
ආසන බල මණ්ඩල පිහිටුවිමට කටයුතු නොකළ ආසන සංවිධායකරු කිහිපදෙනෙක් අදාළ ධුරවලින් ඉවත් කිරීමට පක්ෂ මධ්‍යමකාරක සභාව තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත