සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ඔක්තෝබර් 14th, 2018

හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaහෙරොයින් ග්‍රෑම් 25 ක් සමග 39 හැවිරිදි පුද්ගලයෙකු වැල්ලවත්ත දිසා දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අද (14) උදෑසන දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දුපතට දැඩි වර්ෂාපතනයක්, නායයෑම් සහ ගංවතුරින් පුද්ගලයින් 21 මරුට..

Podu Jana Peramunaනායයෑම් සහ ගංවතුර හේතුවෙන් ඉන්දුනීසියාවේ සුමාත්‍රා දුපතේ පුද්ගලයින් 21 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් ආරංචි වාර්තා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

භාරකාර ආණ්ඩුවට සහය දෙන්නේ නෑ – ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසය

Podu Jana Peramunaමේ වන විට දේශපාලන කරළියේ කථාබහට ලක්ව ඇති භාරකාර ආණ්ඩුවක් සඳහා සහය ලබානොදෙන බව ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මතුගමින් බෝම්බයක් හමුවෙයි, සැකකරුවෙකුත් අත්අඩංගුවට..

Podu Jana Peramunaමතුගම ප්‍රදේශයේ ඊයේ (13) සිදුකරන ලද සෝදිසියකදී බෝම්බයක් සොයා ගැනීමට මතුගම පොලිසියට හැකිවී තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්   නොවැ »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට