සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ඔක්තෝබර් 4th, 2018

ඥානසාර හිමි නිදහස් කරන්නැයි ඉල්ලා ජාතික සංවිධාන රැසක් අද දැවැන්ත පාගමනක..

Podu Jana Peramunaඅසාධාරණ ලෙස සිරගත කර ඇති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන්නැයි රජයට බලපෑම් කරමින් අද (04) කොළඹදී දැවැන්ත පාගමනක් පැවැත්වීමට බොදු බල සේනා සංවිධානය විසින් කටයුතු යොදා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල හෙට නිකුත් වෙයි..

Podu Jana Peramunaපසුගිය අගෝස්තු මාසයේදී පවත්වන ලද මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල හෙට (05) දිනයේදී නිකුත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මගී ජනතාව රවටා ඉහළ දැමූ දුම්රිය ගාස්තු වහාම පහත හෙළන්න, නැත්නම් විරෝධතා දියත් කරනවා, දුම්රිය සේවය සුරැකීමේ සේවක මගී ව්‍යාපාරය අනතුරු අගවයි..

Podu Jana Peramunaමගී ජනතාව රවටමින් ඉහළ දැමීමට කටයුතු කර ඇති දුම්රිය ගාස්තු වහාම පහත හෙළන්නැයි ඉල්ලා සිටින අතර එසේ සිදුනොකරන්නේ නම් විරෝධතා දියත් කරන බවට දුම්රිය සේවය සුරැකීමේ සේවක මගී ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මගී ප‍්‍රවාහන ත‍්‍රීරෝද රථ වල අංක තහඩු වෙනස් වෙයි, සංගම් විසින් ඉල්ලීම් කරලා..

Podu Jana Peramunaත්‍රිරෝද රථ සංගම් විසින් කරන ලද ඉල්ලීමකට අනුව මගී ප‍්‍රවාහන ත‍්‍රීරෝද රථ වලට වෙනත් පැහැයකින් යුතු අංක තහඩු ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි ප‍්‍රවාහන අමාත්‍යංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද සවස ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඅද (04) සවස 02.00 න් පසු දිවයිනේ ප්‍රදේශ රැසක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වතු කම්කරු වැටුප වැඩි නොකළොත් දැඩි ක්‍රියාමාර්ග දියත් කරනවා – ලංකා ජාතික වතු කම්කරු සංගමය

Podu Jana Peramunaසෑහීමකට පත්විය හැකි ලෙස වැටුප් වැඩිවීමක් සිදුනොවන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹීමට වතුකම්කරුවන්ට සිදුවන බව ලංකා ජාතික වතු කම්කරු සංගමය අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉවත්වීමට සුදුසුම කාලය එළඹිලා – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

Podu Jana Peramunaවත්මන් යහපාලන ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉවත්වීම සදහා සුදුසුම කාලය මේ වන විට එළඹ ඇතැයි හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්   නොවැ »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට