සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ඔක්තෝබර් 6th, 2018

වැසි තත්ත්වය හමුවේ අධිවේගී මාර්ගයේ වාහන ධාවනයේදී සැලකිලිමත් වන්න..

Podu Jana Peramunaමේ වන විට ඇතිවී තිබෙන වැසි තත්ත්වය හමුවේ අධිවේගී මාර්ගයේ වාහන ධාවනය කිරීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ කාර්යාලය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තම දඩුවමට එරෙහිව ඇපෑලක් ගොනුකිරීමට ඥානසාර හිමිට අවසර නොලැබෙයි..

Podu Jana Peramunaතමන්ට එරෙහිව අභියාචනාධිකරණය විසින් ලබාදෙන ලද තීන්දුවට එරෙහිව ඇපෑලක් ගොනුකිරීමට බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් ඉදිරිපත්කරන ලද අයදුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ නියෝග මත ලබාගෙන ඇති එල්.එම්.ජී ගිනි අවි දෙකක් අත්අඩංගුවට..

Podu Jana Peramunaත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ නියෝග මත ලබාගෙන ඇති එල්.එම්.ජී ගිනි අවි දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු උසස් නොකිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනමක්..

Podu Jana Peramunaජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු, නියෝජ්‍ය පොලිස්පති නිලයට උසස් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් කර තිබෙන නිර්දේශය කි‍්‍රයාත්මක කිරීමට බාධා කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කඳානේදී කාන්තාවක් වෙඩිතබා ඝාතනය කිරීම, අත්අඩංගුවටපත් සැකකරු පැනයාමට උත්සහ කිරීමේදී දියේ ගිලී මරුට..

Podu Jana Peramunaවෙඩි තබා කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කරමින් අත්අඩංගුවට පත්ව සිටි ඉලන්දාරිගේ සංජීව නොහොත් අමුණුගම සංජීව නැමැති අදාළ සැකකරු දියේ ගිලී මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්   නොවැ »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට