සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ඔක්තෝබර් 24th, 2018

වීර දුටු ගැමුණු සංවිධානයෙන් මර්වින් සිල්වා ඉදිරි ජනාධිපතිවරණයට…

Podu Jana Peramunaහිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඉදිරි ජනාධිපතිවරණය සදහා තරග කරන බව ඊයේ (23) දින අනුරාධපුරයේදී පවත්වන ලද උත්සවයකදී අදහස් දක්වා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලුතිනන් කර්නල් කළණ අමුණුපුර මෙරටට ගෙන්වීමට මෙතෙක් ලිඛිත දැනුම්දීමක් කර නෑ – යුධ හමුදාව

Podu Jana Peramunaමාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා රාජකාරි සදහා අනුයුක්තව සිටින  ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්ෂක භට කණ්ඩයේ අණදෙන නිළධාරියා වු ලුතිනන් කර්නල් කළණ අමුණුපුර මහතාව මෙරටට යළි කැදවන්නයි ප්‍රකාශ කළද ජගත් සංවිධානය ඒ සදහා ලිඛිත දැනුම්දීමක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකා යුධ හමුදාව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා ලෙස සී.ජේ.පී සිරිවර්ධන මහතා පත්කෙරේ..

Podu Jana Peramunaශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති සී.ජේ.පී සිරිවර්ධන මහතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි..

Podu Jana Peramunaඋතුම් වප් පුර පසළොස්වක පොහෝ දිනය අද (24) දිනට යෙදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

චීන – ශ්‍රී ලංකා මිත්‍රත්වයට වසර 25යි, අද කොළඹදී සංවත්සර උළෙලක්…

Podu Jana Peramunaචීන ශ්‍රී ලංකා මිත්‍රත්වයේ “එක් මාවතක් – එක් තීරයක්” සංකල්පයට වසර 25 ක් පිරීම නිමිත්තෙන් චින ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමය විසින් ගරු කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් අද (24) දින උදෑසන කොළඹ ගලධාරී හෝටලයේ දී සංවත්සර උළෙලක් පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්   නොවැ »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට