සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ඔක්තෝබර් 2nd, 2018

රට, ජාතිය වෙනුවෙන් පෙනීසිට අසාධාරණව සිරගතව සිටින ඥාණසාර හිමි නිදහස් කරගැනීමට සියළුදෙනා එක්විය යුතුයි – පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි

Podu Jana Peramunaරටත් ජාතියත් වෙනුවෙන් පෙනී සිටීම නිසා අසාධාරණය ලෙස සිරගත කරන ලද බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් නිදහස් කරගැනීම වෙනුවෙන් සියළුදෙනාම එක්ව කටයුතු කළයුතු බව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“ආවා” කල්ලිය වවුනියාවේ අත්පත්‍රිකා බෙදලා..

Podu Jana Peramuna“ආවා කල්ලිය” ලෙස සඳහන් කරන ලද අත්පත්‍රිකා රැසක් ඊයේ (01) වව්නියාව නගරය තුළ දමා ගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යළි කැබිනට් සංශෝධනයක, රවීට සහ දයාසිරිට අමාත්‍යධූර..?

Podu Jana Peramunaඉදිරි කාලය තුළ කැබිනට් සංශෝධනයක් සිදුකිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තෙදින නිල සංචාරයක්ට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ හෙට නෝර්වේ රාජ්‍යයට..

Podu Jana Peramunaතෙදින නිල සංචාරයක් සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හෙට (03) නෝර්වේ රාජ්‍ය බලා පිටත්ව යන බව අග්‍රාමාත්‍ය කාර්යාලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මන්නාරම, සතොස ගබඩාව අසළ සමූහ මිනී වළෙන් මේ වන විට ඇටසැකිළි 148 ක් හමුවෙලා..

Podu Jana Peramunaමන්නාරම, සතොස ගබඩාව අසළ සමූහ මිනී වළෙන් අද (02) උදෑසන වන විට මිනිස් ඇටසැකිළි 148 ක් හමු වී ඇතිබව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ලොරියක් පෙරළී දෙදෙනෙකුට තුවාල..

Podu Jana Peramunaඊයේ (01) රාත්‍රි කාලයේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රවීණ රංගන ශිල්පී සුනිල් ප්‍රේමකුමාර අභාවප්‍රාප්ත වෙයි..

Podu Jana Peramunaමෙරට ප්‍රවීණ රංගන ශිල්පී සුනිල් ප්‍රේමකුමාර මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගිනි අවි දෙකක් සමග පුද්ගලයින් දෙදෙනෙක් ඇල්පිටියේදී අත්අඩංගුවට..

Podu Jana Peramunaගිනි අවි දෙකක් සමග පුද්ගලයින් දෙදෙනෙක් ඇල්පිටිය, මණ්ඩකන්ද ප්‍රදේශයේ දී පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් කිහිපයක වැසි තත්ත්වයේ වැඩිවීමක්..

Podu Jana Peramunaඉදිරි දින කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්   නොවැ »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට