සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

Archive for ඔක්තෝබර් 11th, 2018

ත්‍රිරෝද රථ මගී ප්‍රවාහන ගාස්තු ඉහළට..? තීරණයක් ගන්න ත්‍රිරෝද රථ සංගම් සාකච්ඡාවේ..

Podu Jana Peramunaඊයේ (10) මධ්‍යම රාත‍්‍රියේ සිට ක්‍රියාත්මක වන ඉන්ධන මිල ඉහළ යාස සමග ත්‍රිරෝද රථ මගී ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් යම් තීරණයකට එළඹෙන බව සමස්ත ලංකා ත‍්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

මහබැංකු බැදුම්කර වංචාව, අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි..

Podu Jana Peramunaපර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අය විසින් තමන්ට ඇප ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීම අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

ජාතික සම්පත් විදෙස් රටවලට විකුණමින් සිටින වත්මන් ආණ්ඩුවේ අරමුණ බෙලහීන ආර්ථිකයක් ගොඩනැගීමයි – ලංකා බැංකු සේවක සංගමය

Podu Jana Peramunaබදු බර සහ රුපියල අවප්‍රමාණය වීම හමුවේ මෙරට ජනතාව කබලෙන් ලිපට වැටී ඇති අතර වත්මන් පාලනය හමුවේ වේලක් හැර වේලක් ආහාරයට ගැනීමට ජනතාවට සිදුව ඇති තත්ත්වයක් උද්ගතව ඇති බව ලංකා බැංකු සේවක සංගමය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

ශ්‍රී ලංකා – එංගලන්ත පළමු තරගය වැස්සට සේදී යයි..

Podu Jana Peramunaසංචාරක එංගලන්ත කණ්ඩාම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ (11) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගණයේදී පවත්වන ලද එක්දින තරගයට වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා තරගය අත්හැර දැමීමට විනිසුරුවරුන් විසින් තීරණය කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

ජනප්‍රිය ගායන සහ රංගන ශිල්පී රොනී ලීච් මහතාගේ අවසන් කටයුතු අද..

Podu Jana Peramunaමෙරට ජනප්‍රිය ගායන ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකු වූ හදිසියේ අභාවප්‍රාප්ත වූ රොනී ලීච් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (11) පස්වරුවේදී ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

ඉන්දියානු සාගර සමුළුව අද කොළඹදී ඇරඹේ..

Podu Jana Peramuna“ඉන්දියානු සාගරය අපගේ අනාගතය නිර්වචනය කිරීම” යන මැයෙන් ඉන්දියානු සාගරය ආශ්‍රිත රටවල් සහ ඉන්දියානු සාගරය වැඩි වශයෙන් භාවිතා කරන රටවලට පොදු ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ අරමුණින් ඉන්දියානු සාගර සමුළුව අද (11) කොළඹදී ආරම්භ වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට පත්කළ මෙහෙයුම් කමිටුව අද රැස්වේ..

Podu Jana Peramunaනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම වෙනුවෙන් පත්කරන ලද මෙහෙයුම් කමිටුව අද (11) පස්වරු 2.30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

ඒකාබද්ධ විපක්ෂ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අද..

Podu Jana Peramunaරට තුළ පවතින දේශපාලන තත්ත්වය සහ භාරකාර ආණ්ඩුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අද (11) පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

ඉන්ධන මිල යළිත් ඉහළ යයි..

Podu Jana Peramunaඊයේ (10) මධ්‍යම රාත්‍රියේ ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට රජය විසින් තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

අදින් පසු වැසි තත්ත්වයේ අඩුවක්..

Podu Jana Peramunaදිවයිනට බලපා ඇති අයහපත් වැසි තත්ත්වය අද (11) සිට පහළ යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට