සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ඔක්තෝබර් 10th, 2018

නායයෑමේ අවදානම් මතුවෙලා, හැටන් – මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමාවෙයි..

Podu Jana Peramunaහැටන් – මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමාකර ඇතැයි නොර්වුඩ් පොලීසිය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදසේ සංචාරයන් වල නිරතවූ ජනපති සහ අගමැති යළි දිවයිනට..

Podu Jana Peramunaනිල සංචාරයක නිරතව සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් යළි දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නාලක සහ නාමල් පසුපස ඉන්නේ කවුදැයි වාර්තා කරන්නැයි නීතිය හා සාමය පිළිබද අමාත්‍යවරයාගෙන් CID යට උපදෙස්..

Podu Jana Peramunaජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීම සදහා සැලසුම් කළ බවට චෝදනා එල්ලව තිබෙන ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සහ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් ප්‍රධානී නාමල් කුමාර යන අය පසුපස සිටින පුද්ගලයින් කවුරුන්දැයි විමර්ශනය කර වාර්තාවක් ලබාදෙන්නැයි නීතිය හා සාමය පිළිබද අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“ජනබලය කොළඹට” විරෝධතාවයේදී විෂ සහිත කිරි පැකට් බෙදා දීම, කිරි පැකට් වෛද්‍ය පර්යේෂණ ආයතනයට භාරදී තවදුරටත් පරීක්ෂණ..

Podu Jana Peramunaඒකාබද්ධ විපක්ෂය විසින් පවත්වන ලද විරෝධතාවයක් අතරතුර බෙදා දෙන කිරි පැකට් වල යම් විෂ සහිත ද්‍රව්‍යයක් අඩංගුදැයි තවදුරටත් සෙවීම සදහා වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත භාරදී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

භික්ෂූන්ට එරෙහිව ක්‍රියාත්මක වන නීතිය දේශපාලඥයින්ට නෑ, රටේ නීතිය විශ්වාස කළ නොහැකියි – බොදු බල සේනා සංවිධානය

Podu Jana Peramunaබෞද්ධ භික්ෂූන් වහන්සේලාට එරෙහිව ක්‍රියාත්මක වන නීතිය, මෙරට දේශපාලඥයින් වෙනුවෙන් ක්‍රියාත්මක නොවන බවත් මෙවැනි වාතාවරණයක් යටතේ රටේ නීතිය සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බව බොදු බල සේනා සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වයඹ පළාත් සභාවේ නිල කාලය අදින් අවසන්..

Podu Jana Peramunaඅද (10) දිනෙන් නිල කාලය අවසන් වන වයඹ පළාත් සභාවේ බලය පළාත් ආණ්ඩුකාරවරයාට පැවරෙනු ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්ධන මිල අදත් උඩ යයිද? තීරණය අද මාධ්‍යම රාත්‍රියේ..

Podu Jana Peramunaමිල සූත්‍රයට අනුව ඉන්ධන මිල අද (10) මධ්‍යම රාත‍්‍රියේ සිට සංශෝධනය වීමට නීයමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජගිරිය ගුවන්පාලම ආශ්‍රිත ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක්, විකල්ප මාර්ග භාවිතා කරන්න..

Podu Jana Peramunaමේ වන විට රාජගිරිය ගුවන්පාලම ආශ්‍රිත ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ව්‍යවස්ථාදායක සභාවේ නම් කතානායකවරයාට..

Podu Jana Peramunaඉදිරි සතිය තුළ ව්‍යවස්ථාදායක සභාව පත්කිරීමට නියමිතව ඇති බව කතානායක කාර්යාලය සඳහන් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රියක කාර්මික දෝෂයක්, කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්..

Podu Jana Peramunaඅද (10) උදෑසන කාලය තුළ කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතිවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්   නොවැ »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට