සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ඔක්තෝබර් 18th, 2018

එජාප නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස ශමල් සෙනරත් පත්වේ…

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂයේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස වයඹ පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක ශමල් සෙනරත් මහතා පත්වී ඇති අතර ඒ මහතා අද (18) දින සිය ධුරයේ වැඩ භාර ගනු ලැබීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා CID හමුවට …

Podu Jana Peramunaහිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අද (18) පෙරවරු 9.30 ට පමණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩළයට ..

Podu Jana Peramunaෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩළයට පත්කල බව එක්සත් ජාතික පක්ෂය සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආපදාවට ලක්වුවන්ට වන්දි…

Podu Jana Peramunaපසුගියදා ගාල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ගංවතුරෙන් හා නායයාම් වලින් බලපෑම් එල්ලවූ නාගොඩ සහ මාපලගම ප්‍රදේශවල ආපදාවට ලක්වී නිවාස අහිමිවූ සියළු දෙනාටම විකල්ප ඉඩම් ලබාදී පදිංචි කරවන එහි නිරීක්ෂණ චාරිකාවකට එක්වූ ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රනිල් ඉන්දියාවට …

Podu Jana Peramunaනිළ සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (18) දිනයේ ඉන්දියාව බලා පිටත්වයාමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් සමග පාදුක්ක ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට….

Podu Jana Peramunaකොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අද (18) අලූයම සිදු කළ වැටලීමකදී රුපියල් මිලියන 13 කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 01යි ග‍්‍රෑම් 100 ක් සමග සැකකරුවෙකු පාදුක්ක, අංගම්පිටිය ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකා බැංකුව, මහජන බැංකුව සහ ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්‍ෂ මණ්ඩල විසුරුවා හරී, ජනාධිපති…

Podu Jana Peramunaලංකා බැංකුව, මහජන බැංකුව සහ ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්‍ෂ මණ්ඩල විසුරුවා හරින ලෙසට ජනාධිපතිවරයා නියෝග කර ඇති අතර එය ඊයේ (17) මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක කරන ලෙසට උපදෙස් ලබාදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්   නොවැ »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට