සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ඔක්තෝබර් 7th, 2018

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව තරග බිමේ, ආසියානු යොවුන් කුසලාන අවසන් මහා තරගය අද..

Podu Jana Peramunaආසියානු යොවුන් කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසාන මහා තරගය අද (07) පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම නිසා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ යම් ප්‍රමාදයක්..

Podu Jana Peramunaදුම්රියක ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ යම් ප්‍රමාදයක් සිදුව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අයහපත් කාලගුණය තවදුරටත්, ගංවතුර අවදානමක් මතුවෙලා..

Podu Jana Peramunaමේ වන විට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කළුතර නිවාස දෙකක් මතට පස් කන්දක් කඩා වැටීලා, එකම පවුලේ 04 ක් රෝහලේ..

Podu Jana Peramunaනිවාස දෙකක් මතට පස් කන්දක් කඩා වැටීම නිසා කළුතර ප්‍රදේශයේ එකම පවුලේ සාමාජිකයින් පස් දෙනෙකු රෝහල් ගතකිරීමට සිදුව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රියේ ගැටී අලින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වෙයි, පොළොන්නරුව – මඩකලපුව දුම්රිය ධාවනය අඩාලයි..

Podu Jana Peramunaමඩකලපුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් අලින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්   නොවැ »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට