සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ඔක්තෝබර් 15th, 2018

සනත් ජයසූරියට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් චෝදනා දෙකක්..

Podu Jana Peramunaජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙරට ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ තේරීම් කමිටු සභාපතිවරයෙකූ වූ සනත් ජයසූරිය මහතාට එරෙහිව චෝදනා එල්ල කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අලි – දුම්රිය ගැටුම් වළක්වන්න කමිටුවෙන් නිර්දේශ 05 ක්..

Podu Jana Peramunaඉතා අවසනාවන්ත ලෙස අලින් දුම්රියේ ගැටීම වැළැක්වීම සදහා නිර්දේශ 05 ක් ඉදිරිපත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

”ආවා” නිසා පොලිසිය යාපනයේ ආරක්ෂාව දැඩි කරයි..

Podu Jana Peramunaඊයේ (14) සිට යාපනය ප්‍රදේශයේ ආරක්ෂාව දැඩිකිරීමට පොලිසිය විසින් පියවර ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලිට්‍රෝ ගෑස් සමාගමේ රුපියල් මිලියන 500 ක් සාවද්‍ය ලෙස භාවිතා කිරීම, හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණි සෙනරත්ට එරෙහි නඩුව ලබන 23 දා තෙක් කල්යයි..

Podu Jana Peramunaමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කරන ලද බවට චෝදනා කරමින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතාට එරෙහි නඩුව යළි ලබන 23 වනදා විභාග කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් අද (15) නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි..

Podu Jana Peramunaඅද (15) දිනයේ සවස් කාලය තුළ දිවයිනේ ප්‍රදේශ රැසක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් මිලි ග්‍රෑම් 300 ක් සමඟ එකම පවුලේ තිදෙනෙකු ඇතුළු සැකකරුවන් 06 දෙනෙක් අත්අඩංගුවට..

Podu Jana Peramunaහෙරොයින් මිලි ග්‍රෑම් 300 ක් සමඟ එකම පවුලේ තිදෙනෙකු ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු බදුල්ල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (14) රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්   නොවැ »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට