සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ඔක්තෝබර් 8th, 2018

රට අගාධයට ගෙනයන වත්මන් පාලනය වෙනස් කළයුතුයි – වියත් මග සංවිධානය

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුවේ නොහැකියාව හමුවේ රට පත්වෙමින් තත්ත්වය පිළිබදව තවදුරටත් බලාසිටීමට නොහැකි බැවින් කිසිවෙකුගේ බලපෑමකින් තොරව ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව රට වෙනුවෙන් පෙනීසිටීමට තීරණය කළ බව වියත් මග සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබාගැනීම, වරද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කිරීමට හිරුණිකා තීරණය කරයි..

Podu Jana Peramunaතමාට එරෙහිව විභාග වන නඩුවේ වරද පිළිගෙන නඩුව කෙටියන් අවසන් කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයට දන්වා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනපති මෛත‍්‍රීට සීෂෙල්ස් රාජ්‍යයෙන් උණුසුම් පිළිගැනීමක්..

Podu Jana Peramunaදෙදින රාජ්‍ය සංචාරයක් සදහා පිටත්ව ගිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සීෂෙල්ස් රාජ්‍ය වෙත ළඟවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා ක්‍රිකට් පළාත් පුහුණු ප්‍රධානියාගෙන් ICC ය ප්‍රශ්න කරයි..

Podu Jana Peramunaශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පළාත් පුහුණුකරුවන්ගේ ප්‍රධානියා වන හේමාල් මෙන්ඩිස් මහතාගෙන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් අද (08) ප්‍රශ්නකර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ටයර් මිලත් උඩයයි..

Podu Jana Peramunaටයර් මිල ඉහළ දැමීමට ටයර් ආනයන සමාගම් විසින් තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට 37 වන නීතිපති ලෙස කටයුතු කළ ජනාධිපති නීතිඥ ෂිබ්ලි අසීස් මහතා අභාවප්‍රාප්ත වෙයි..

Podu Jana Peramunaමෙරට හිටපු නීතිපතිවරයෙකු වූ ජනාධිපති නීතිඥ ෂිබ්ලි අසීස් මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව ධීවර විරෝධතාවයක්, කොළඹ – හලාවත වාහන ධාවනයට බාධා..

Podu Jana Peramunaවයික්කාල, තෝප්පුව ප්‍රදේශය හරස් කරමින් ධීවරයින් පිරිසක් විරෝධතාවයක නිරිතව සිටින බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත නඟා සිටුවිය යුතු බවට කළ ප්‍රකාශය, අත්අඩංගුවට පත් පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන්ට ඇප..

Podu Jana Peramunaඅද (08) උදෑසන කාලයේ අත්අඩංගුවට පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය ඇප මත මුදාහැර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන තැත, නියෝජ්‍ය පොලිස්පති නාලක සහ දූෂණ විරෝධී බලකායේ නාමල් අධිකරණයට පැමිණෙයි..

Podu Jana Peramunaජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් සිදුකරනු ලබන පරීක්ෂණයන්ට අදාළව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ දුෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර යන මහත්වරුන් අද (08) උදෑසන කාලයේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණෙන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්   නොවැ »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට