සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ඔක්තෝබර් 19th, 2018

නොවැම්බර් 09 අධිකරණය ඉදිරියේ පෙනී සිටින්නැයි ගෝඨාභයට නියෝග..

Podu Jana Peramunaඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ ‍කෞතුකාගාරය ඉදිකිරිමේ දී රුපියල් මිලියන 49 ක් අවභාවිතා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නඩුව අද (19) දින විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදී එය ලබන නොවැම්බර් මස (09) වන දින දක්වා කල්තැබීමට අධිකරණය විසින් නියෝග කර ඇත.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලෙබනන් ගිය කතක් සෙවීමට මහජන සහය පතයි, විදේශ සේවා නියුක්ති කාර්යාංශය …

Podu Jana Peramunaලෙබනන් රටෙහි රැකියාව සදහා පිටත්ව ගොස් මේ වන විට කිසිදු තොරතුරක් නොමැති කාන්තාවක පිළිබදව තොරතුරක් ලබාගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහාය පතයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කථානායක විසින් අද “සෙත්සෙවන” වැඩිහිටි නිවාසය විවෘත කෙරේ…

Podu Jana Peramunaමිරිගම “සෙත්සෙවන” වැඩිහිටි නිවාසය විවෘත කිරීම සහ මිරීගම ඩී.එස්.සේනානායක විද්‍යාලයේ නව ගොඩනැගිලි සංකීර්ණයට මුල්ගල තැබීම  අද (19) දින ගරු කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගෝඨාභය අද විශේෂ ත්‍රිපුද්ගල මහාධිකාරණය හමුවට …

Podu Jana Peramunaහිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකල නඩු විභාගයක් අද (19) දින විශේෂ මහාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශී‍්‍ර ලංකා කබඩි සම්මේලනයේ තේරීම් කමිටු සභාපති ඉල්ලා අස්වේ…

Podu Jana Peramunaශී‍්‍ර ලංකා කබඩි සම්මේලනයේ තේරීම් කමිටු සභාපති සුදර්ශන හෙට්ටිආරච්චි එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නීති විරෝධී දුම්වැටි තොගයක් වත්තලින් රේගු භාරයට….

Podu Jana Peramunaඩුබායි හි සිට ගෙන්වන ලද රුපියල් ලක්ෂ 66කට අධික වටිනාකමින් යුත් දුම්ටැටි තොඟයක් රේගු භාරයට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්   නොවැ »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට