සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ඔක්තෝබර් 9th, 2018

රොනී ලීච් මහතාගේ දේහය හෙට ශ්‍රී ලංකාවට, අවසන් කටයුතු අනිද්දා ගල්කිස්සේදී..

Podu Jana Peramunaහෘදයාබාධයක් හේතුවෙන් ඕස්ටේ‍්‍රලියාවේදී හදිසියේ අභාවප‍්‍රාප්තවූ ජනපි‍්‍රය ගායක සහ රංගන ශිල්පී රොනී ලීච් මහතාගේ දේහය හෙට (10) සවස මෙරටට රැගෙන ඒමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පවතින දේශපාලන ව්‍යාකූලතාව හමුවේ කෙසේ කටයුතු කළයුතුද? එ.ජා.ප ප්‍රබලයින් අද විශේෂ සාකච්ඡාවක..

Podu Jana Peramunaරට තුළ මේ වන විට උද්ගතව ඇති දේශපාලන ව්‍යාකූලතාව හමුවේ කෙසේ කටයුතු කළයුතුද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පිරිසක් අද (09) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම අද තීරණාත්මක සාකච්ඡාවක..

Podu Jana Peramunaඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම අද (09) සවස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ පිහිටි නිල නිවසේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන..

Podu Jana Peramunaරත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කලවාන, අයගම යන ප්‍රදේශ සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කළ බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බෙංගාල බොක්කේ පීඩන අවපාතය තවත් ගැඹුරු වෙයි, වැසි තත්ත්වයේ යළි වර්ධනයක්..

Podu Jana Peramunaබෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බැවින් අද (09) දිනයේදීත් දිවයිනේ ප්‍රදේශ රැසක ගිගුරුම් සහිත වැසි සහ තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අත්‍යවශ්‍ය නඩත්තුවක් නිසා කොළඹ ජල සැපයුම අද අඩු පීඩනයකින්..

Podu Jana Peramunaකොළඹ මහ නගර සභා සීමාවේ ජල සැපයුම අද (09) දවසපුරා අඩුපීඩනයක් යටතේ සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 13 කට බලපෑම්..

Podu Jana Peramunaදිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය, මේ වන විට දිස්ත්‍රික්ක 13 කට බලපෑම් එල්ල කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද විශේෂ මහාධිකරණයට..

Podu Jana Peramunaරජයේ මුදල් අවභාවිතා කළ බවට චෝදනා පවරා ඇති නඩුවකට පෙනීසිටීම සදහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (09) උදෑසන විශේෂ මහාධිකරණය වෙත පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට..

Podu Jana Peramuna2019 වසර සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වරදක් කිරීමට පෙර ඒ ගැන සිතාබලන්නේ නම් බන්ධනාගාරගතව පසුතැවීමට සිදුවන්නේ නෑ – අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකොරළ

Podu Jana Peramunaයම් වරදක් සිදුකිරීමට පෙර ඒ සම්බන්ධයෙක් අවධානය යොමුකර සිතාබැලුවේ නම් බන්ධනාගාරගතව පසුතැවීමට සිදුනොවන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකොරළ මහත්මිය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්   නොවැ »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට