සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ඔක්තෝබර් 3rd, 2018

තමන් රිමාන්ඩ් භාරයට පත්කිරීමේ තීන්දුව නීති විරෝධී බවට තීන්දුවක් දෙන්නැයි ඉල්ලා ජොන්ස්ටන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්..

Podu Jana Peramunaතමන් රිමාන්ඩ් භාරයට පත්කිරීමේ නියෝගය නීති විරෝධී බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පිදුරංගලදී අඩනිරුවත් ඡායාරූප ගෙන සමාජ ජාලා මාධ්‍ය වෙත මුදාහැරීම, තරුණයින් තිදෙනා යළි රිමාන්ඩ්..

Podu Jana Peramunaපිදුරංගල විහාරස්ථාන භූමියේදී අඩනිරුවත් ඡායාරූප ලබාගෙන ඒවා සමාජ ජාලා මාධ්‍ය වෙත මුදාහැරීමේ සිද්ධියට සම්බන්ධ තරුණයින් තිදෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට ආර්ථික අර්බුදයට විසදුම් සෙවීමට නම් වත්මන් ජනාධිපති සහ හිටපු ජනාධිපති එක්වියයුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක

Podu Jana Peramunaශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයට විසදුම් සෙවීමට නම් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් එක්ව කටයුතු කළයුතුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ක්‍රිකට් පාවාදීමේ දූෂිතම රට ශ්‍රී ලංකාව, ටෙස්ට් තත්ත්වයත් අහිමි කළ හැකියි – අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය

Podu Jana Peramunaශ්‍රී ලංකාව විසින් තරඟ පාවාදීම් සම්බන්ධයෙන් වන තොරතුරු සහ සාක්ෂි තමන් සතුව පවතින බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය අනාවරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට විනිසුරුවරුන් තිදෙනෙක් පත්කරයි..

Podu Jana Peramunaදෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය සඳහා විනිසුරුවරුන් පත්කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරියට යළිත් වරෙන්තු..

Podu Jana Peramunaමුදල් අවභාවිතා කළ බවට චෝදනා එල්ලවී ඇති ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාට එරෙහිව යළිත් විවෘත වරෙන්තු නිකුත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලෝක මධ්‍යසාර නිවාරණ දිනය අදයි..

Podu Jana Peramunaලෝක මධ්‍යසාර නිවාරණ දිනය අද (03) ට යෙදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැස්ස ඉදිරි දින කිහිපයේදීත්..

Podu Jana Peramunaඉදිරි දින කිහිපය තුළදීත් දිවයිනේ ප්‍රදේශ රැසක් තුළ මේ වන විට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නාය යාමේ අවදානමක් නිසා තලවාකැලේ, තේ වතුයායක පවුල් 300 ක් ඉවත් කෙරේ..

Podu Jana Peramunaනාය යාමේ අවදානමක් මතුවීම නිසා තලවාකැලේ, ග්‍රේට් වෙස්ටර්න් තේ වතුයායේ, ලූසා කොටසේ වතු නිවාසයන්හි පදිංචිව සිටි පවුල් 300 ක පමණ පිරිසක් එම නිවාස වලින් ඉවත්කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නෝර්වේ රාජ්‍ය බලා පිටත්ව යයි..

Podu Jana Peramunaනිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (03) අළුයම් කාලයේ නෝර්වේ රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්   නොවැ »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට