සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ඔක්තෝබර් 13th, 2018

සංචාරක එංගලන්ත පිල සහ ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින තරගය අදයි..

Podu Jana Peramunaසංචාරක එංගලන්ත පිල සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරගය අද (13) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මීට සුළු වේලාවකට පෙර ආරම්භ විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නීතිවිරෝධී ආකාරයට දුම්වැටි 12,000 ක් මෙරටට ගෙනආ චීන ජාතිකයා අත්අඩංගුවට..

Podu Jana Peramunaනීතිවිරෝධී ආකාරයට දුම්වැටි 12,000 ක් මෙරටට රැගෙන එමින් සිටි චීන ජාතිකයෙක් අද (13) උදෑසන කටුනායක, ජත්‍යන්තර ගුවන් තොටුපොළේ අත්අඩංගුවට පත්වූ බව ශ්‍රී ලංකා රේගු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද සවස් කාලයේ ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඅද (13) දිනයේ සවස් කාලය තුළ මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වල මෙන්ම මඩකලපුව සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කයන්හි ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaහෙරොයින් ග්‍රැම් 23.5 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු වීරගුල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා නව අගවිනිසුරු ලෙස දිවුරුම් දෙයි..

Podu Jana Peramunaපි‍්‍රයසාද් ඩෙප් මහතා සිය ධූරයෙන් විශ‍්‍රාම යාම නිසා පුරප්පාඩු වූ අගවිනිසුරු තනතුර සදහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා මහතා පත්කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්   නොවැ »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට