සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ඔක්තෝබර් 12th, 2018

හම්බන්තොට, ලුණුගම්වෙහෙරේදී බස් රථ දෙකක් ගැටී 50 කට තුවාල..

Podu Jana Peramunaබස් රථ දෙකක් ගැටීම නිසා අද (12) දහවල් හම්බන්තොට, ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදි අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලීන් පෙරේරා පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය..

Podu Jana Peramunaප්‍රියසාද් ඩෙප් මහතා විශ්‍රාම ගැනීම නිසා පුරප්පාඩුවූ අගනිවිසුරු ධූරය සදහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලීන් පෙරේරා මහතා පත්කිරීම සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පෙට‍්‍රල් ලීටරයක් 160 ක් වුනොත් ගාස්තු ඉහළ දමනවා – සමස්ත ලංකා තී‍්‍රරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය

Podu Jana Peramunaඉදිරියේදී පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 160 ක් දක්වා ඉහළ ගියහොත් ති‍්‍රරෝද රථ මගී ප‍්‍රවාහන ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් තීරණයකට එළඹෙන බව සමස්ත ලංකා තී‍්‍රරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව අගනිවිසුරුවරයෙකු පත්කිරීම සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වෙයි..

Podu Jana Peramunaඅගවිනිසුරුවරයා ලෙස කටයුතු කරමින් සිටි ප්‍රියසාද් ඩෙප් මහතාගේ විශ්‍රාම යාමත් සමග නව අගවිනිසුරුවරයෙකු පත්කිරීම සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මේ වන විට රැස්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යාපනය, අච්චුවේලි ප්‍රදේශයෙන් මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමුවෙයි..

Podu Jana Peramunaයාපනය ප්‍රදේශයේදී මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමුවී ඇති බව වාර්තා වේ. යාපනය, අච්චුවේලි ප්‍රදේශයේ මාර්ගයක ඊයේ (11) සිදුකරන ලද සංවර්ධන කටයුත්තකදී මෙම අස්ථි කොටස් කිහිපය හමුවී ඇති බව අච්චුවේලි පොලිසිය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රට පත්ව ඇති අර්බුදයෙන් ගොඩඒමට නම් වත්මන් ආණ්ඩුව බලයෙන් ඉවත්විය යුතුය යන ස්ථාවරයේ තවමත් සිටිනවා – ජාතික සංවිධාන එකමුතුව

Podu Jana Peramunaමෙරට ආණ්ඩුවට ජාත්‍යන්තරයේ සහය ලැබී ඇත්තේ ජාත්‍යන්තරයේ වුවමනාවන්ට අනුව ආණ්ඩුව කටයුතු කිරීම නිසා බවත් රට පත්ව ඇති අගාධයෙන් ගොඩඒමට නම් වත්මන් ආණ්ඩුව බලයෙන් ඉවත්විය යුතුය යන ස්ථාවරයේ සිටින බව ජාතික සංවිධාන එකමුතුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද දිනයේදීත් ප්‍රදේශ කිහිපයකට වැසි..

Podu Jana Peramunaඅද (12) දිනය තුළ බස්නාහිර සහ දකුණු පළාත්වල මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වෙයි, කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්..

Podu Jana Peramunaදුම්රියක් කාර්මික දෝෂයකට ලක් වීම නිසා කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

‍මෙරට 45 වන අගවිනිසුරු, ප්‍රියසාද් ඩෙප් මහතා අද සිට විශ්‍රාම යයි..

Podu Jana Peramunaමෙරට 45 වන අගවිනිසුරුවරයා ලෙස කටයුතු කළ ප්‍රියසාද් ඩෙප් මහතා අද (12) සිට විශ්‍රාම යාමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්   නොවැ »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට