සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ඔක්තෝබර් 16th, 2018

අයවැයට ද්‍රවිඩ ජාතික සන්ධානයේ සහය හිමිවේවි – ජාතික ඒකාබද්ධතා, සංහිඳියා සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන්

Podu Jana Peramunaනිසිපරිදි, අපක්ෂපාතී පරික්ෂණ සිදුකර මෙරට දේශපාලන සිරකරුවන්ට සාධාරණයක් ඉටුකළ යුතුව ඇතැයි ජාතික ඒකාබද්ධතා, සංහිඳියා සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යොවුන් ඔලිම්පික් කී‍්‍රඩා උළෙලක ශ්‍රී ලංකාව පළමු පදක්කම දිනාගනියි..

Podu Jana Peramunaයොවුන් ඔලිම්පික් කී‍්‍රඩා උළෙලක පළමු පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවට ඊයේ (15) හැකිවිය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග දිවියෙන් සමුගනියි..

Podu Jana Peramunaමෙරට ප්‍රවීණ සංගීතවේදීනයක් වන අමරා රණතුංග මහත්මිය හෘද්‍යාබාධයක් හේතුවෙන් ඊයේ (15) රාත්‍රියේ අභාවප්‍රාප්තවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පසුගිය ආණ්ඩුව මෙන් වත්මන් ආණ්ඩුවත් අධ්‍යාපන සේවක ණය දෙන සමූපකාර සමිතියේ අරමුදල් කොල්ලකෑම සිදුකළහොත් දැඩි විරෝධතා දියත් කරනවා – ලංකා ගුරු සේවා සංගමය

Podu Jana Peramunaමෙරට මෙන්ම දකුණු ආසියාවේ විශාලතම ණය දෙන සමිතිය වන අධ්‍යාපන සේවක ණය දෙන සමූපකාර සමිතියට සීඝ්‍ර දියුණුවක් අත්කර දුන් එහි වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලයට පදනම් විරහිත චෝදනා එල්ල කරමින්, එම අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව අධිකරණයෙන් තහනම් නියෝගයක් ලබාගැනීමට යම් පිරිසක් විසින් කටයුතු කර ඇති බව ලංකා ගුරු සේවා සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික සම්පත් විකිණීමට රටකට ආණ්ඩුවක් අවශ්‍ය නෑ, ආණ්ඩුව කළයුත්තේ රට භාරදී බලයෙන් ඉවත්වීමයි – කේ.ඩී ලාල්කාන්ත

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුුවට එරෙහිව ලබන 23 වනදා කොළඹදී පැවැත්වීමට නියමිතව ඇති දැවැන්ත විරෝධතාවය සදහා සහභාගි වන්නැයි, වත්මන් ආණ්ඩුවේ අත්තනෝමතික පාලනය හමුවේ පීඩාවට පත්ව සිටින සියළු ජනතාවට ආරාධනා කරන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද..

Podu Jana Peramunaජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (16) පැවත්වීට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බන්ධනාගාරවල ආරක්ෂාවට හෙට සිට පොලිස් විශේෂ කාර්ය බලකායේ සහය..

Podu Jana Peramunaමෙරට බන්ධනාගාර තුළ සිදුවන විවිධ නීතිවිරෝධී කටයුතු වළක්වාගැනීමේ අරමුණින් හෙට (17) සිට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

2019 වසරේ සිට සහල් සඳහා සහතික මිලක්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය..

Podu Jana Peramuna2019 වසරේ සිට සහල් සඳහා සහතික මිලක් නියම කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්   නොවැ »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට