සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ඔක්තෝබර් 17th, 2018

ජනපති හා දෙමළ ජාතික සන්ධානය අතර විශේෂ සාකච්ඡාවක්..

Podu Jana Peramunaදෙමළ ජාතික සන්ධානය සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර අද (17) සවස පාර්ලිමේන්තු පරිශ්‍රයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සතොස මුදල් වංචා කිරීම, සාක්ෂි පරස්පර නිසා ජොන්ස්ටන් නිදොස් කොට නිදහස්..

Podu Jana Peramunaසතොස ආයතනය සතු මුදල් අවභාවිතා කළ බවට චෝදනා එල්ල කරමින් බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස අධිකරණය නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ වැඩ තහනම් කරයි..

Podu Jana Peramunaත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ වැඩ තහනම්කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දැඩි පීඩාකාරී ජීවිතයක් ගෙවන වතු කම්කරුවන්ගේ ගැටළු මෙතෙක් විසදී නෑ, 23 වනදා ජ.වි.පෙ විරෝධතාවයට සහය දෙනවා – සමස්ත ලංකා වතු කම්කරුවන්ගේ සංගමය

Podu Jana Peramunaදැඩි පීඩාකාරී ජීවිතයක් ගෙවන වතු කම්කරුවන් මුහුණ දී ඇති ගැටඵ සදහා කඩිනම් විසදුම් ලබාදෙන බව වතු හාම්පුතුන් ඇතුළු වතු සමාගම් විසින් පවසා සිටියද මෙතෙක් එවැන්නක් සිදුව නොමැති බවත් වතු හාම්පුතුන් ඇතුළු වතු බලධාරීන් සිය සමාගම් වල දියුණුව පමණක් මූලික අරමුණ කරගනිමින් කටයුතු කරන බවත් සමස්ත ලංකා වතු කම්කරුවන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුව, ද්‍රවිඩ ජාතික සන්ධානයට ලබාදුන් පොරොන්දු මොනවාදැයි වහාම රටට හෙළිකළ යුතුයි – බොදු බල සේනා සංවිධානය

Podu Jana Peramunaආණ්ඩුව බලයට පැමිණීමේදී තමන්ට ලබාදුන් පොරොන්දු මෙතෙක් ඉටුනොකිරීම නිසා මෙවර අයවැයට සහය නොදෙන බවට පසුගියදා ද්‍රවිඩ ජාතික සන්ධානය විසින් දැඩි ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර ඇති බව බොදු බල සේනා සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එංගලන්ත – ශ්‍රී ලංකා තෙවන එක්දින තරගය අද..

Podu Jana Peramunaතරග පහකින් සමන්විත සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර වන 03 වන තරගය අද (17) දිවා රාත‍්‍රී තරගයක් ලෙස පල්ලේකැලේ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තෙඹුවන පොලිසියේ සැරයන් සනත් ගුණවර්ධනට ජනපතිගෙන් ලක්ෂ 10 ක මූල්‍ය පරිත්‍යාගයක්..

Podu Jana Peramunaවැලි ලොරියක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහත් ආන්දොලනයකට ලක්වූ තෙඹුවන පොලිසියේ සැරයන් සනත් ගුණවර්ධන මහතා ඊයේ (16) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට වැසි..

Podu Jana Peramunaඅද (17) දිනයේ පස්වරු කාලයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්   නොවැ »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට