සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි, 2019

පළාත් සභා මැතිවරණය පවත්වන්නැයි ඉල්ලා “සත්‍ය ගවේශකයෝ” සංවිධානයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

Podu Jana Peramunaදිනෙන් දින කල්යන පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා “සත්‍ය ගවේශකයෝ” සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත රිට් පෙත්සමක් ඉදිරිපත්කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවි 4 ක් සමග සැකකරුවන් දෙදෙනෙක් දැලේ..

Podu Jana Peramunaගිනි අවි 04 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අගලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට කළුතර කොට්ඨාස, නිතිය බල ගැන්වීමේ ඒකකයේ නිළධාරීන් සමත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වව්නියාව, කොළඹ පෞද්ගලික බස් රථයක් අනතුරකට ලක්වෙයි, 4 ක් මරුට..

Podu Jana Peramunaවව්නියාව සිට කොළඹ බලා ධාවනය වු පෞද්ගලික බස් රථයක් හලාවත, මහවැව දී මාර්ගයෙන් ඉවතට පැනීම නිසා අද (18) උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.  Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සියලු මැතිවරණ පවත්වන්නේ ජනාධිපතිවරණයෙන් පසුවයි අමාත්‍ය එම්.එච්.ඒ හලීම්…

Podu Jana Peramunaසියලු මැතිවරණ පවත්වන්නේ ජනාධිපතිවරණයෙන් පසුව බව තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ හලීම් මහතා පවසා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තු, පළාත් සභා මන්ත්‍රිවරුන්ගේ දීමනාවන් දෙගුණයකින් වැඩිවෙයි..

Podu Jana Peramunaපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ නිදහස් තැපැල් පහසුකම් දීමනාව ඉහළ නංවමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකාවේ වෙරළාරක්‍ෂාව මෙන්ම සමුද්‍ර ආරක්‍ෂාව සදහා සිය අඛණ්ඩ සහය..

Podu Jana Peramunaශ්‍රී ලංකාවේ වෙරළාරක්‍ෂාව මෙන්ම සමුද්‍ර ආරක්‍ෂාව සදහා සිය අඛණ්ඩ සහය ලබාදෙන බව ජපානය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගල්කිස්ස මුහුදු තීරයේදී දිය නාමින් සිටි විදේශිකයෙකු දියේ ගිලී මරුට..

Podu Jana Peramunaගල්කිස්ස මුහුදු තීරයේදී දිය නාමින් සිටි විදේශිකයෙකු දියේ ගිලී මියගොස් ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආනයනික කිරිපිටිවල සත්ත්ව තෙල් අඩංගුවීම සම්බන්ධ පරීක්ෂණ වාර්තා ලද විටම ජනතාව දැනුවත් කරනවා – අමාත්‍ය රිෂාඞ් බදියුදීන්

Podu Jana Peramunaමෙරටට ආනයනය කරනු ලබන කිරිපිටිවල සත්ත්ව තෙල් අඩංගු වීම සම්බන්ධයෙන් වන පරීක්ෂණ වාර්තා නුදුරේදීම තමන් වෙත ලැබෙනු ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද සහ හෙට ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඅද (16) සහ හෙට (17) යන දෙදින තුළ සවස් කාලයේදී දිවයිනේ ප්‍රදේශ රැසක් තුළ වැසි ඇතැවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තණමල්විල වෙඩි තැබීම, සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaපසුගිය 10 වන දා තණමල්විලදී සිදුවු වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 6 of 18  « First  ... « 4  5  6  7  8 » ...  Last » 

 

පෙබරවාරි 2019
M T W T F S S
« ජන   මාර්තු »
 123
45678910
11121314151617
18192021222324
25262728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට