සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for සැප්තැම්බර්, 2019

අපේක්‍ෂකයා කවුද තීරණය නොකළහොත් විකල්ප කි‍්‍රයාමාර්ගයකට එළඹීමට සිදුවේවී – අමාත්‍ය පාඨලී චම්පික රණවක

Podu Jana Peramunaඑක්සත් ජාතික පෙරමුණ විසින් ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කිරීම මේ වනවිටත් ප‍්‍රමාද වී ඇති බැවින් ඉදිරි සතිය තුළ ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹිය යුතුව ඇති බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කසළ තේ කිලෝ 3000 ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු දැලේ..

Podu Jana Peramunaකසළ තේ තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට හැකිවී තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික නිදහස් පෙරමුණේ තුන් වන මහ සමුළුව හෙට කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී..

Podu Jana Peramunaජාතික නිදහස් පෙරමුණේ තුන් වන මහ සමුළුව හෙට (08) කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉදිරි ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත්වනවා – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත්විමට අදහස් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වාර්තා රැසක් සමග තුන්වන හා අවසන් විස්සයි විස්ස තරගයේ ජය ශ්‍රී ලංකාවට, මාලිංගගෙන් පිට පිට කඩුළු 04 ක්..

Podu Jana Peramunaඊයේ (06) සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවති තුන්වන හා අවසන් විස්සයි විස්ස තරගය ලකුණු 37 කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එ.ජා.ප. පක්ෂ නායකයින් සහ ජ්‍යෙෂ්ඨයින් සමඟ අග්‍රාමාත්‍යවරයා අද සාකච්ඡාවක..

Podu Jana Peramuna අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයින් සහ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්, අද අරලියගහ මන්දිරය වෙත කැඳවා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී.ල.නි.පයට නිසි දැක්මක් නෑ – දිලුම් අමුණුගම

Podu Jana Peramuna ජනාධිපති ධූර අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ගත් තීරණය ඔවුන්ගේ ඡන්ද බලය මැන බැලීමට ගත් හොද තීරණයක් විය හැකි බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිලූම් අමුණුගම පවසනවා. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් 05 කට තද වැසි..

Podu Jana Peramuna බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සත්වෝද්‍යාන සේවකයින් අද වර්ජනයක..

Podu Jana Peramuna සත්වෝද්‍යාන වෘත්තීය සමිති කිහිපයක් අද සංකේත වැඩවර්ජනයක් සිදුකිරීමට තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කාන්තාවන්ට වෙන්කළ දුම්රිය මැදිරියේ ගමන් ගත් පුද්ගලයින් 10 දෙනෙකුට දඩ..

Podu Jana Peramunaකාන්තාවන් සඳහා වෙන්කර ඇති දුම්රිය මැදිරියක ගමන් ගත් පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන දඩ අයකරගැනීමට දුම්රිය ආරක්ෂක අංශය විසින් අද (05) පෙරවරුවේ පියවර ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 13 of 16  « First  ... « 11  12  13  14  15 » ...  Last » 

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ   ඔක් »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට