අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගය අද සිට..
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගය අද (02) පෙරවරුවේ සිට ආරම්භ වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගය අද (02) පෙරවරුවේ සිට ආරම්භ වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
ජනාධිපතිවරණය පැවැත්වීම හේතුවෙන් පාසල් සිසුන්ට නිල ඇදුම් වවුචර් ලබාදීම ප්‍රමාදවූ බවට හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් කරන ලද ප්‍රකාශය පිළිගත නොහැකි බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසා සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි මහින්ද රාජපක්ෂ විද්‍යාල 25 ක් පිහිටුවීමට කටයුතු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
දෙදින නිල සංචාරයක් සදහා පාකිස්ථාන විදේශ අමාත්‍ය මහමුද් කුරේසි මහතා අද (01) මෙරටට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
නුවරඑළිය, පදියපැලැල්ල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් තිදෙනෙකු අතුරුදහන් වී එක් අයෙකු මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
මේ වනවිට දිවයිනට බලපා තිබෙන වැසි සහිත අයහපත් කාලගුණයෙන් පවුල් 643 ක පුද්ගලයන් 2200 ක් පමණ පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනාවරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත