සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 21st, 2020

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වී නැහැ – වසංගත රෝග විද්‍යා අංශය

Podu Jana Peramunaඊයේ (20) දිනයේදී කිසිදු කොරෝනා රෝගී ආසාදිතයකු මෙරටින් වාර්ථා නොවුනු බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කරුණා අම්මාන්ට ‍මෙවරත් ජාතික ලැයිස්තුවෙන් එන්නැයි අග්‍රාමාත්‍යවරයා ඇරයුම් කරලා – සමගි ජන බලවේගය

Podu Jana Peramunaමහින්ද රාජපක්‍ෂ මහතා කරුණා අම්මාන්ට දෙවරක් ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රිධූරය ලබාදීමට කටයුතු කළ ආකාරයට මෙවර මැතිවරණයටත් ඉදිරිපත් වන ලෙස ඉල්ලීමක් සිදු කළද එය කරුණා අම්මාන් විසින් ප්‍රතික්‍ෂේප කර ඇති බව ඊයේ (20) දින මාධ්‍ය හමුවක් පවත්වමින් සමඟි ජන බලවේගය අවධාරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අර්ධ සුර්යග්‍රහණයක් නැරඹීමේ අවස්ථාවක්…

Podu Jana Peramunaඅද (21) දින ලාංකිකයින්ට අර්ධ සුර්යග්‍රහණයක් නැරඹිය හැකි බව ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානය සදහන් කර සිටින අතර උදෑසන 10.25 සිට දහවල් 1.30 දක්වා කාලය තුළ එම සූර්යග්‍රහණය දැක ගත හැකි බවත් නිසි ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බව එම ආයතණයේ පර්යේෂණ විද්‍යාඥ ජනක අඩස්සූරිය මහතා වැඩිදුරටත් සඳහන් ක‍ළේය.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට