සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 12th, 2020

සජිත්ට ඝංරත්නයේ අශිර්වාදය..

Podu Jana Peramunaසමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා අද (12) පෙරවරුවේ දී හෝමාගම ප්‍රදේශයේ විහාරස්ථාන වෙත පැමිණෙන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදියර 03 ක් යටතේ බෞද්ධ දහම් පාසල් ආරම්භ කිරීමට පියවර..

Podu Jana Peramunaජූලි මස 12 වැනිදා සිට අදියර 03 ක් යටතේ බෞද්ධ දහම් පාසල් ආරම්භ කිරීම සඳහා අවසර ලබාදීමට තීරණය කර ඇති බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා ආසාදිතයින්ගේ ප්‍රමාණය 1877 ක් දක්වා ඉහළට, 1150 ක් සුවය ලබලා..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින්ගේ ප්‍රමාණය 1,877 ක් වන බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි..

Podu Jana Peramunaඅද (12) දිනයේදීත් දිවයිනේ ප්‍රදේශ රැසක් තුළ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ, නිදහස් චතුරස්‍රය ආසන්නයේදී පුද්ගල මළ සිරුරක් හමුවෙයි..

Podu Jana Peramunaඅද (12) පෙරවරුවේ කොළඹ, නිදහස් චතුරස්‍රය ආසන්න ප්‍රදේශයේදී පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පිලිපීනයේ රැඳී ශ්‍රී ලාංකිකයින් 223 දෙනෙකු දිවයිනට..

Podu Jana Peramunaපවතින තත්ත්වය හමුවේ පිලිපීනයේ රැඳීසිටි ශ්‍රී ලාංකිකයින් 223 දෙනෙකු ඊයේ (11) රාත්‍රි මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුව ලීසිං ගැන සුරංගනා ලෝකයක් මවා දේශපාලන වාසි ලබාගැනීම නිසා වටිනා ජීවිතයක් අහිමි වුනා – සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස

Podu Jana Peramunaරට තුළ උද්ගතව ඇති වසංගත තත්ත්වය හමුවේ ලීසිං පහසුකම් ලබාගත් ජනතාවට ලීසං සහනයක් ලබාදෙන බව ආණ්ඩුව විසින් පැවසුව ද එම පණිවුඩය එම ලීසිං සමාගම් වෙත නිසි ලෙස සන්නිවේදනයවී නොමැති බවත්, දේශපාලන වාසි තකා ආණ්ඩුව ත්‍රිරෝද රථ රියදුරන්ට සුරංගනා ලෝකයක් මවා ඇති බවත් සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට