සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 15th, 2020

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ලක්‍ෂ 80 ඉක්මවයි, මරණ ප්‍රමාණය හාර ලක්ෂ තිස් පන්දහසකට අධිකයි..

Podu Jana Peramunaලොව පුරා නව කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගේ ප්‍රමාණය ලක්‍ෂ 80 ඉක්මවා ඇතැයි විදෙස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මිලිටරිකරණය කරා මෙන්ම තුවක්කුවෙන්, බලහත්කාරයෙන් පාලනය කිරීමේ උත්සාහයක් කරා රට ගමන් කරමින් තිබෙනවා – සමගි ජන බලවේගය

Podu Jana Peramunaරටේ ආරක්ෂාව පිරිහී, කැළෑ නීතිය යළිත් රට තුළ රජකරන තත්ත්වයක් උද්ගතව ඇති බවත් රට මිලිටරිකරණය වීමේ මූලික සිදුවීමෙන් රට තුළ සිදුවෙමින් පවතින බවත් සමගි ජනබලවේගය සංවිධානයේ ජාතික සංවිධායක, තිස්ස අත්තනායක මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සියළුම විශ්වවිද්‍යාල අදියර කිහිපයක් යටතේ විවෘත කරයි..

Podu Jana Peramunaවෛද්‍ය පීඨ සිසුන්ගේ අවසන් වසරේ විභාග කටයුතු සමග සියළු විශ්ව විද්‍යාල අද (15) සිට අදියර කිහිපයක් යටතේ විවෘත කිරිමට නියමිත ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තැපෑලෙන් ඖෂධ බෙදා හැරිම නවතයි ..

Podu Jana Peramunaකොරෝනා වසංගත තත්වය පැවති සමයේ තැපැල් දෙපාර්තමේන්තුව විසින් සිදුකළ ඖෂධ බෙදා හැරිමේ කටයුතු අද (15) දිනයේ සිට නතර කිරිමට කටයුතු කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැතිවරණ කොමිසම හෙට රැස්වේ..

Podu Jana Peramunaමැතිවරණ කොමිෂන් සභාව හෙට (16) උදෑසන රාජගිරියේ, මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ දී රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වන අතර ඉදිරි මහා මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කළ පසු මැතිවරණ කොමිසම රැස්වන ප්‍රථම අවස්ථාව මෙය වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් පළාත් කිහිපයකට වැසි..

Podu Jana Peramunaඅද (15) දිනය තුළදීත් දිවයිනේ පළාත් රැසක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට