සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු, 2020

විදෙස් ගතව සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම තාවකාලිකව අත්හිටුවයි..

Podu Jana Peramunaකොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් විදෙස් ගතව සිටින මෙරටට පැමිණීමට නොහැකිව සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාස්කු ප්‍රහාරය ගැන ප්‍රකාශයක් ගන්න පොලිස් කණ්ඩායමක් හිටපු ජනපති මෛත්‍රීගේ නිවසට..

Podu Jana Peramunaපාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරනු ලබන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ පොලිස් ඒකකය ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කොළඹ පිහිටි නිවස වෙත ගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තු මහජන ගැලරිය නැවත දැනුම්දෙන තුරු විවෘත නොකිරීමේ තීරණයක්..

Podu Jana Peramunaපාර්ලිමේන්තු මහජන ගැලරිය නැවත දැනුම්දෙන තුරු විවෘත නොකිරීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කෝට්ටේ හිටපු නගරාධිපතිවරයාට එරෙහි නඩුවක් විභාගයට ගැනීමට දින නියම කෙරේ..

Podu Jana Peramunaශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ හිටපු නගරාධිපති ජනක රණවක මහතාට එරෙහිව පනවා ඇති නඩුවක් විභාගයට ගැනීම සඳහා අධිකරණය විසින් දින නියම කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අතුරු සම්මත ගිණුම හෙට පාර්ලිමේන්තුව..

Podu Jana Peramunaසැප්තැම්බර් පළමු වැනිදා සිට මෙම වසරේ දෙසැම්බර් මාසය දක්වා කාලය සඳහා වන අතුරු සම්මත ගිණුමක් හෙට (27) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇති බව රජයේ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නායකත්වය ගැන අවසන් එකඟතාවක්, එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වෙයි..

Podu Jana Peramunaපක්‍ෂ නායකත්වය සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීම අරමුණු කර ගනිමින් එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (25) රැස්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙදින වැඩමුළුවක්..

Podu Jana Peramunaමෙවර පාර්ලිමේන්තුවට තේරීපත්ව සිටින මන්ත්‍රීවරුන් සඳහා අද (25) සහ හෙට (26) යන දෙදින තුළ වැඩමුළුවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජ්‍ය අමාත්‍යාංශ 35 ක් සඳහා නව ලේකම්වරුන් පත්කිරීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් වෙයි..

Podu Jana Peramunaරාජ්‍ය අමාත්‍යාංශ 35 ක් සඳහා නව ලේකම්වරුන් පත්කිරීමට අදාළ ගැසට් පත්‍රය ඊයේ (24) නිකුත් කර ඇත. අමාත්‍ය මණ්ඩල ලේකම් ඩබ්ලිව්.එම්.ඩි.ජේ.ප්‍රනාන්දු මහතාගේ අත්සනින් යුතුව එම ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පරිදි අදාළ පත්වීම් සිදුකර තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරටින් වාර්තා වන කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 2959 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් වාර්තා වන කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 2959 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය වැදගත්කමක් නැති පුස්සක් – පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම් මරික්කාර්

Podu Jana Peramunaපසුගියදා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කිසිදු වැදගත්කමක් නොමැති පුස්සක් ලෙස හැඳින්විය හැකි ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ අද වනවිට රට මුහුණදී තිබෙන බලවත්ව ගැටළුව වන කොරෝනා වෛරසය සම්බන්ධයෙන් කිසිවක් සඳහන් නොවන බව සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 3 of 14 « 1  2  3  4  5 » ...  Last » 

 

අගෝස්තු 2020
M T W T F S S
« ජූලි   සැප් »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට