සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූලි, 2017

නව ව්‍යවස්‌ථාවක්‌ එපා, ත්‍රෙෙනිකායික මහ නාහිමිවරු රජයට කියයි..

පවතින ජන්ද ක්‍රමය සංශෝධනය කර ජනතාවගේ අවශ්‍යතා මත මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීම විනා නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ කිසිදු අයුරකින් රටට අනවශ්‍ය බව ත්‍රෙෙනිකායික මහ නාහිමිවරු අවධාරණය කර සිටිති. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය මාර්ගයේ සිට සෙල්ෆි ගත්තොත් නීතිය තදින්..

දුම්රිය මාර්ගයේ රැදී සිටිමින් සෙල්ෆි ඡායාරූප ගනු ලබන පුද්ගලයින්ට එරෙහිව මින් ඉදිරියට නීතිය ක්‍රියාත්මක කරන බව දුම්රිය ආරක්‍ෂක අංශය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සාකච්ඡා සාර්ථකයි, වෙෙද්‍ය වර්ජනය නෑ..

අද (05) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අඛණ්ඩ වැඩවර්ජනය කරුණු කිහිපයක් මුල්කරගනිමින් අත්හිටුවීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අලි බියක් නිසා තෙවන එක්දින තරගයට වනජීවි අාරක්ෂාව..

තරග පහකින් සමන්විත ශ්‍රී ලංකා, සිම්බාබ්වේ එක්දින තරගාවලියේ තුන්වන තරගය අනිද්දා (06) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව අැති අතර ක්‍රීඩාංගණයට අලි ප්‍රහාර එල්ලවීමේ අවදානමක් පවතින බැවින් අාරක්ෂාව සදහා වනජීවී නිලධාරීන් යෙදවීමට නියමිතව අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අපදාවෙන් පීඩාවට පත් රාජ්‍ය සේවකයින්ට සහන ණයක්..

පසුගිය කාලය තුළ දිවයින පුරා අැතිවූ අපදා තත්ත්වයෙන් පීඩාවට පත් රජයේ සේවකයන් සදහා විශේෂ ණය මුදලක් ලබාදීමට තීරණය කර අැති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක..

නව හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පත්කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආරක්ෂක ලේකම් ධූරයට හිටපු අතිරේක සොලිස්ටර් ජනරාල් කපිල වෛද්‍යරත්න, නැගෙනහිර අාණ්ඩුකාර ලෙස රෝහිත බෝගොල්ලාගම..

හිටපු ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ ආරක්ෂක ලේකම් ධූරය සදහා හිටපු අතිරේක සොලිස්ටර් ජනරාල් කපිල වෛද්‍යරත්න මහතා පත්කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මේ වසරේ ගතවූ කාලය තුළ විදේශ රැකියා නියෝජිත ආයතන 67 ක් අසාදු ලේඛනයට..

2017 වසරේ මේ දක්වා ගත වු මාස 6 තුළ මෙරට විදේශ රැකියා නියෝජිත ආයතන 67 ක් අසාදු ලේඛනයට අැතුළත් කිරීමට කටයුතු කර අැති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කැලිකසළ බැහැර කිරීම ගැන ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි, පරිසර යුක්ති කේන්ද්‍රයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

කැලිකසළ නිසි ලෙස බැහැර කිරීම සම්බන්ධයෙන් නිසි, විධිමත් මෙන්ම විද්‍යාත්මක ජාතික ප්‍රතිපත්තියක් නොමැති කම නිසා දැඩි අර්බුදකාරී තත්ත්වයන් රැසක් මතුව අැති බැවින් ඒ සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන මෙන් රජයට නියම කරන ලෙස ඉල්ලා සිටිමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දෙහිවල සත්ව උද්‍යානය රාත්‍රියටත් විවෘතයි..

දෙහිවල ජාතික සත්ව උද්‍යානය සැප්තැම්බර් මස 09 දින සිට රාත්‍රී 7 සිට රාත්‍රී 10 තෙක් විවෘතව තබන බව තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 22 of 24  « First  ... « 20  21  22  23  24 »

 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට