සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූලි 22nd, 2017

රනිල් මෛත‍්‍රී ආණ්ඩුව සුදු වෑන් සංස්කෘතිය යළි අරඹලා, රයන් ජයලත් පැහැර ගැනීමේ උත්සාහය දැඩි ලෙස හෙළා දකිනවා – සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

රනිල් මෛත‍්‍රී ආණ්ඩුවේ මැරයන් සුදු වෑන් සංස්කෘතිය යළිත් ආරම්භ කරමින් ශිෂ්‍ය මර්දනය සිදු කරමින් සිටින බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඕසෝන් ස්‌ථරයට හානි වන ද්‍රව්‍ය අඩංගු, ප්‍රමිතියෙන් තොර උපකරණ වලට තහනමක්..

ඕසෝන් ස්‌ථරයට හානි වන ද්‍රව්‍ය අඩංගු, ප්‍රමිතියෙන් තොර උපකරණ ආනයනය කිරීම ලබන වසරේ ජනවාරි 01 වනදා සිට තහනම් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රයන් ජයලත් පැහැරගෙන යාමේ වගකීම රජය භාරගත යුතුයි – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධ වගකීම රජය විසින් භාරගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අගෝස්තු 01 දා සිට විල්පත්තුව වැසෙයි..

ලබන අගෝස්තු 01 දා සිට නැවත දැනුම් දෙන තුරු විල්පත්තු ජාතික උද්‍යානය වසා ත​බන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සුදුවෑන් සංස්‌කෘතිය යළිත්, සිසු මර්දනයත් ක්‍රියාත්මකයි, වෛද්‍ය ශිෂ්‍ය දෙමවුපිය සංසදයෙන් එක්‌සත් ජාතීන්ගේ කාර්යාලයට පැමිණිල්ලක්..

සුදුවෑන් සංස්‌කෘතිය ක්‍රියාත්මක කිරීම නිසා පැවති රජයට බලය අතහැර යාමට සිදුවූ බවත් ඒ ආකාරයටම වත්මන් ආණ්‌ඩුවත් කටයුතු කරන්නේ නම් මෙම ආණ්ඩුව ද ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ඇති බවත් වෛද්‍ය ශිෂ්‍ය දෙමවුපිය සංසදයේ අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට