සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූලි 15th, 2017

කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට පැය 12 ක ජල කප්පාදුවක්..

කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට අද (15) සවස 2 සිට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව ව්‍යවස්ථාවෙන් බුදුදහමට, ඒකීයභාවයට හානියක් නොවන බවට මහ නාහිමිවරුන්ට ලීඛිතව දැන්විය යුතුයි – යුතුකම සංවාද කවය

නව ව්‍යවස්ථාව තුළින් බුදුදහමට, රටේ ඒකීයභාවයට කිසිදු හානියක් නොවන බවට බලධාරින් විසින් මහ නාහිමිවරුන්ට ලීඛිතව දන්වා සිටිය යුතු මෙන්ම ඒ සම්බන්ධයෙන් රටට, මහා සංඝරත්නයට හා ජනතාවට අවංකවී සත්‍ය හෙළි කරන ලෙස අාණ්ඩුවෙන් ඉල්ලා සිටින බව යුතුකම සංවාද කවය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හම්බන්තොට වරායේ තෙල් ටැංකි වික්කොත් අඛණ්ඩ වර්ජනයක්, ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව අනතුරු අගවයි..

හම්බන්තොට වරායේ තෙල් ටැංකි සංකීර්ණය විකිණීමට උත්සාහ දරන්නේනම් අඛණ්‌ඩ වර්ජනයක්‌ කරා යොමු වන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විහාරස්ථානය තුළ දේශපාලන වැඩ බෑ, නාරාහේන්පිට අභයාරාමයට තහනම් නියෝගයක්..

නාරාහේන්පිට ශ්‍රී අභයාරාම විහාරස්ථාන පරිශ්‍රය තුළ දේශපාලන සහ වානිජ්‍යමය කටයුතු සිදු කිරීම වළක්‌වාලමින් කොළඹ දිසා අධිකරණය ඊයේ (14 දා) අතුරු තහනම් නියෝගයක්‌ නිකුත් කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රංගිරි දඹුලු අර්බුදය සමථයකට..

මෑතකදී අර්බුදකාරී තත්ත්වයකට පත්වූ රංගිරි දඹුලු ලෙන් විහාරයේ චිත්‍ර හා මූර්ති සංරක්‌ෂණය කිරීම විහාරාධිකාරී භාරකාරත්වයේ අධීක්‌ෂණයට අනුව සිදුකිරීමට තීරණය වී අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට